ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී

(ලංකාපුවත් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද(19) උදෑසන ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරතවිය.

"ජනපති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගනී"

අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම

(ලංකාපුවත් | කොළඹ) –සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම"

ජනවාරි සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක්

(ලංකාපුවත් | කොළඹ) – මේ මාසයේ මුල් දෙසතිය තුල සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නොවැම්බර් 01 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලය තුල මෙම සංචාරකයන් පැමිණ තිබේ.

"ජනවාරි සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක්"

ඉන්දියාවේ දී මැරුණු අංගොඩ ලොක්කාගේ DNA සනාථ කරයි

(ලංකාපුවත් | කොළඹ) –ඉන්දියාවේදී මිය ගිය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුවන අංගොඩ ලොක්කාගේ අනන්‍යතාව තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඉන්දියාවේ දී මැරුණු අංගොඩ ලොක්කාගේ DNA සනාථ කරයි"

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංචාරක වීසා අද සිට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව දක්වා ගමන් ගන්නා පුද්ගලයන්ට නිත්‍ය සංචාරක වීසා නිකුත් කිරීම අද(15) සිට යළි ආරම්භ කර ඇතැයි කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට සංචාරක වීසා අද සිට"

චීන පොහොර නැවේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි

(ලංකාපුවත් | කොළඹ) –චීන කාබනික පොහොර නැව හා සම්බන්ධ ප්‍රශ්නය වාණිජ ගැටලුවක් මිස රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විසින් දේශපාලනීකරණය කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්‍යු ෂෙන් හොන්ග් (Qi Zhen hong) මහතා පවසයි.

"චීන පොහොර නැවේ ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවේ – ශ්‍රී ලංකාවේ චීන තානාපති කියයි"

ප්‍රවීන සංගීතවේදී ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

(ලංකාපුවත් | කොළඹ) – මෙරට සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"ප්‍රවීන සංගීතවේදී ලක්ෂමන් විජේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි"

විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට රැකියාවලට යන්න

(ලංකාපුවත් | කොළඹ) –රට රැකියාවට විදේශගත වන්නේ නම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම ගැටඵ රැසකට විසඳුම බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

"විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි වෙලා රට රැකියාවලට යන්න"

රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක්

(ලංකාපුවත් | කොළඹ) –රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් ස​හ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

"රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක්"

මෙරට ජනගහනයෙන් 72%ක පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර අවසන්

(ලංකාපුවත් | කොළඹ) –මෙරට ජන ගහනයෙන් 72%ක පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

"මෙරට ජනගහනයෙන් 72%ක පිරිසකට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කර අවසන්"