රජයේ කාබනික ගොවිතැන පිළිබඳ තීරණය ගැටඹේ නාහිමිගේ පැසසුමට

(කොළඹ, ලංකාපුවත්) –කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගැටඹේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

"රජයේ කාබනික ගොවිතැන පිළිබඳ තීරණය ගැටඹේ නාහිමිගේ පැසසුමට"

ලොව විශාලම බහාලුම් නෞකාව 05වනදා කොළඹට

(කොළඹ, ලංකාපුවත්) –ලොව විශාලතම බහාලුම් නෞකාව වන එවර් ඒස් (ever ace) එළඹෙන 05 දා කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතය.

"ලොව විශාලම බහාලුම් නෞකාව 05වනදා කොළඹට"

ඉන්දීය විදේශ ලේකම් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රින්ග්ලා මහතා ඔක්තෝබර් 2 සිට 5 දක්වා සිව් දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

"ඉන්දීය විදේශ ලේකම් නිල සංචාරයක් සඳහා අද ශ්‍රී ලංකාවට"

ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි සමුළුව ශ්‍රී ලංකාවේදී

(කොළඹ, ලංකාපුවත්) – ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

"ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි සමුළුව ශ්‍රී ලංකාවේදී"

දින 41කට පසු රට යළි ඇරේ

(කොළඹ, ලංකාපුවත්) –දින 41කට පසුව සීමාවන් සහිතව අද (1) අලුයම 4 සිට රට විවෘත කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (30) නිකුත් කළේය.

"දින 41කට පසු රට යළි ඇරේ"

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නඩු විභාගය ඔක්. 04 ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු යැයි සැක කෙරෙන විසි පස්දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් කොළඹ මහාධිකරණයේ පැවරූ නඩුව ඔක්තෝබර් 04 දින කැඳවීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (13) දින නියම කළේය.

"පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නඩු විභාගය ඔක්. 04 ඇරඹේ"

කොවිඩ් අර්බූදය සමස්ථ මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ආර්ථික, දේශපාලන හා සමාජීය අරමුණු සාක්‍ෂාත් කර ගැනීමේ දී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

"කොවිඩ් අර්බූදය සමස්ථ මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර තිබෙනවා – අගමැති"

චීනයේ අනාගත විද්‍යා ත්‍යාගය ශ්‍රී ලංකාවේ මලික් පීරිස්ට

(කොළඹ, ලංකාපුවත්) – චීන රජයේ 2021 වසර සඳහා වන අනාගත විද්‍යා ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස් මහතාට හිමි වේ. සාර්ස් සහ මර්ස් වයිරස සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ හේතුවෙන් ඔහුට මෙම ත්‍යාගය හිමිව ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කරයි.

"චීනයේ අනාගත විද්‍යා ත්‍යාගය ශ්‍රී ලංකාවේ මලික් පීරිස්ට"

ජනපතිගේ ස්ථාවරය, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්ථාවරය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසයි.

"ජනපතිගේ ස්ථාවරය, ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක පැහැදිලි කරයි"

ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ලොව හොඳම දිවයින් 25 අතරට

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ආකර්ෂණය අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටක් බවට යළිත් වරක් පත්වෙමින් ලොව සංචාරය සඳහා හොඳම දිවයින් 25 අතරට ශ්‍රී ලංකාව ද පැමිණ තිබේ.

"ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු ලොව හොඳම දිවයින් 25 අතරට"