ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර මහතා අද (28)කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

"ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි"

විදේශ රැකියා සම්බන්ධ පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම

(කොළඹ, ලංකාපුවත්) –කාන්තාවන්ගේ විදේශ රැකියා සම්බන්ධයෙන් පරිගණක දත්ත ආශ්‍රිතව යම්කිසි වංචාවක් සිදුව තිබෙන බවත් මේ වනවිටත් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ දිගින් දිගටම සිදුවනබවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

"විදේශ රැකියා සම්බන්ධ පරිගණක වංචාව පිළිබඳව පරීක්ෂණ දිගටම"

මහනුවර මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව මේ වන විට නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

"මහනුවර මංගල උත්සවයක් සඳහා ළමුන් යොදාගැනීම පිළිබඳ විමර්ශනයේ වාර්තාව නීතීපතිට"

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පළමු සුදු රිබන් පටිය අධිකරණ ඇමතිනියට

(කොළඹ, ලංකාපුවත්) –නොවැම්බර් මස 25 වෙනිදට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පළමු සුදු රිබන් පටිය අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (27) පළදවන ලදී.

"කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට පළමු සුදු රිබන් පටිය අධිකරණ ඇමතිනියට"

ජනපති පිළිගන්න සෝල් අගනුවර සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෙදින රාජ්‍ය සංචාරයක් සදහා ඊයේ (27) පස්වරුවේ දකුණු කොරියාව බලා පිටත්ව ගියේය.

"ජනපති පිළිගන්න සෝල් අගනුවර සූදානම්"

කිසිඳු සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) –සුනාමි අනතුරක කටකතාවක් පැතිර යන අතර එයි කිසිඳු සත්‍යතාවක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

"කිසිඳු සුනාමි අවදානමක් නැහැ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව"

පළාත් පාලන ඡන්දයට අද සිට ඇප මුදල් තැන්පත් කළ හැකියි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන 93ක මැතිවරණය පැවැත්වීමට අදාළ නාමයෝජනා බාරගැනීමේ දින ප්‍රකාශයට පත් කර තිබේ.

"පළාත් පාලන ඡන්දයට අද සිට ඇප මුදල් තැන්පත් කළ හැකියි"

ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කොටපොල පවුල් 182 කට නිවාස ආධාර

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා ඇතිවූ ගංවතුර සහ නාය යෑම් තත්වය හේතුවෙන් දෙනියාය ආසනයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල පූර්ණ හානියට ලක්වූ නිවාස සහ අවදානම් තත්වයට පත්ව ඇති බවට නිවාස 182 ක් හඳුනාගෙන තිබේ. එම නිවාසහිමියන් සඳහා ආකාර තුනක් යටතේ ආධාර ලබාදීමට රජය කටයුතු සූදානම් කර ඇත.

"ගංවතුරෙන් බලපෑම් එල්ල වූ කොටපොල පවුල් 182 කට නිවාස ආධාර"

ATM කාඩ්වලින් හොරා කෑ දෙදෙනෙකු පිළිබද තොරතුරු සොයයි

(කොළඹ, ලංකාපුවත්) – ඒ. ටී.එම්. කාඩ්පත්වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගණුදෙනු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මහජන බැංකු මූලස්ථානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

"ATM කාඩ්වලින් හොරා කෑ දෙදෙනෙකු පිළිබද තොරතුරු සොයයි"

පුත්තලමේ ඉඩම් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න

(කොළඹ, ලංකාපුවත්) –පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ඉඩම් මිලදී ගැනීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා දැනුම් දෙයි.

"පුත්තලමේ ඉඩම් මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න"