සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) –සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නිවේදනයක් නිකුත් කරයි.

"සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්"

මේ වසරේ විදෙස් ශ්‍රමිකයින් 115ක් වෙනුවෙන් හිඟ වැටුප් කෝටි 5ක්

(කොළඹ, ලංකාපුවත්) –විදේශ රැකියා සඳහා යොමුවී නිසි පරිදි වැටුප් නොලද ශ්‍රමිකයින් 115 දෙනෙකු වෙනුවෙන් 2017 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ හිඟ වැටුප් ලෙස රු.51,640,563.00ක (පන්කෝටි දහසය ලක්ෂ හතලිස් දහස් පන්සිය හැටතුන) මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත ලබාදීමට හැකිවූ බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි. 

"මේ වසරේ විදෙස් ශ්‍රමිකයින් 115ක් වෙනුවෙන් හිඟ වැටුප් කෝටි 5ක්"

ජා.නි.පෙ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ප්‍රියන්ජිත් විතාරණ එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

"ජා.නි.පෙ ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි"

කොළඹ කුණු බිංදුවට අඩු වෙලා – ඇමති පාඨලී

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ කූණු බිංදුවට අඩු වී ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

"කොළඹ කුණු බිංදුවට අඩු වෙලා – ඇමති පාඨලී"

රුචිර ගේ ”මැති සබේ රස කතා” ග‍්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛ මහතාගේ ”මැති සබේ රස කතා” ග‍්‍රන්ථය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ (21) පස්වරුවේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේදී සිදු විය.

"රුචිර ගේ ”මැති සබේ රස කතා” ග‍්‍රන්ථය ජනපතිට පිළිගන්වයි"

රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටුකර තිබෙනවා

(කොළඹ, ලංකාපුවත්) –මීට වසර තුනකට පෙර අද වන් දවසක වෙනසක් උදෙසා පැවති රජයෙන් එළියට ආ තමන් අද එම වෙනස උදෙසා බොහෝ දේ ඉටුකර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

"රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටුකර තිබෙනවා"

‘ආවා’ කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –යාපනයේ ක්‍රියාත්මක ‘ආවා’ නැමැති පාතාල කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

"‘ආවා’ කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට"

ශී‍්‍ර ලාංකීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පීන් ජනපති අතින් ඇගයීමට

(කොළඹ, ලංකාපුවත්) –රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන පිරිස් ඇගයීමට ලක් කිරීමේ සම්මාන උලෙළක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

"ශී‍්‍ර ලාංකීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ශිල්පීන් ජනපති අතින් ඇගයීමට"

ඒඩ්ස් නිසා 678ක් මිය ගොසින්

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 678 දෙනෙකු බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකය සදහන් කරයි.

"ඒඩ්ස් නිසා 678ක් මිය ගොසින්"

අගමැතිවරයා නිරවද්‍යභාවයේ සංකේතයක්

(කොළඹ, ලංකාපුවත්) –වරදක් නොකලත් වරදකරුවන් බවට පත්වන අවස්ථා සමාජය තුළින් නිරීක්‍ෂණය කළ හැකි බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"අගමැතිවරයා නිරවද්‍යභාවයේ සංකේතයක්"