ඉදිරි අයවැය මගින් පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි අවධානය

(කොළඹ, ලංකාපුවත්) –2018 අයවැය මගින්, මෙරට සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.

"ඉදිරි අයවැය මගින් පෞද්ගලික අංශය සවිබලගැන්වීම කෙරෙහි අවධානය"

මල්වතුඔය ජනතාවට විශේෂ වරප‍්‍රසාදයක්

(කොළඹ, ලංකාපුවත්) –ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප‍්‍රශ්න විසදීම බරපතල වගකීමක් බව වාරිමාර්ග හා ජලසම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"මල්වතුඔය ජනතාවට විශේෂ වරප‍්‍රසාදයක්"

නි. ඇමති රන්ජන්ට නොතීසි

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් 25 වනදා උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබේ.

"නි. ඇමති රන්ජන්ට නොතීසි"

පහර කෑ මාධ්‍යවේදියා සක්‍රීය ලෙස විරෝධතාවේ සිටි අයෙක් – ඇමති සාගල

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය සතියේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පහරදුන් බව කියන මාධ්‍යවේදී සුසන්ත බණ්ඩාර කරුනාරත්න නැමැත්තා අදාළ විරෝධාවේ දී ක්‍රියාශීලීව ඒ සදහා සහභාගී වී ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

"පහර කෑ මාධ්‍යවේදියා සක්‍රීය ලෙස විරෝධතාවේ සිටි අයෙක් – ඇමති සාගල"

පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානයකගේ අත්සන

(කොළඹ, ලංකාපුවත්) – මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරු ජයසුරිය මහතා අද(12) දිනයේ අත්සන් කර ඇත.

"පුංචි ඡන්ද පනත් කෙටුම්පතට කථානයකගේ අත්සන"

ෆින්ලන්ත සාර්ථක නිල සංචාරය නිමවා අගමැති දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ෆින්ලන්තයේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

"ෆින්ලන්ත සාර්ථක නිල සංචාරය නිමවා අගමැති දිවයිනට"

දුම්රිය වර්ජනය තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) –දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ඊයේ(11) රාත්‍රියේ ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ.

"දුම්රිය වර්ජනය තවදුරටත්"

වසර දහයකට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට ස්ථාන මාරු

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වීම ඇනහිට තිබූ ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වහා කටයුතු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදුන් උපදෙස් අනුව, එකම ජාතික පාසලක වසර 10කට අධික කාලයක් සේවය කළ ගුරුවරුන් 12,000ක පිරිසක් අතරින් 3,000කට ආසන්න පිරිසක් හෙට(12) සිට වෙනත් ජාතික පාසල් වෙත මාරු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

"වසර දහයකට වඩා ජාතික පාසල්වල සේවය කළ ගුරුවරුන් 3,000කට ස්ථාන මාරු"

සුදර්ශන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කර තිබේ.

"සුදර්ශන, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ බලයි"

කැළණිය විශ්ව විද්‍යාලය 16වනදා යළි විවෘත කරයි

(කොළඹ, ලංකාපුවත්) – තාවකාලිකව වසා දමා තිබූ කැළණිය විශ්ව විද්‍යාලය ලබන 16වනදා යළි විවෘත කරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දෙයි.

"කැළණිය විශ්ව විද්‍යාලය 16වනදා යළි විවෘත කරයි"