නායකයන් ඉදිරියේ සියලු දේට එ සේය කියන දේශපාලනඥයන් නොව ,එසේ නොව මෙසේ යැයි, කරුණු පෙන්වා දිය හැකි තරුණ දේශපාලනඥයන් පිරිසක් රට තුළ බිහි විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය ඊයේ (19) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කරමිනි. රජුන් ඉදිරියේ ප්රශස්ති ගයන දේශපාලන සම්ප්රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දැනුම, බුද්ධිය සහ…
"තරුණ දේශපාලනඥයන් රටට බිහි කරනවා – ජනපති"Category: LOCAL
ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සඳහා යූත් විත් ටැලන්ට් රියලැටි වැඩසටහනට සමගාමිව සංවිධානය කළ ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව, හප්පිටිය රීදී තරු පාලම නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) සහභාගි විය. එම පාලම ඉදිකිරීමේ මූලිකත්වය ගත් හප්පිටිය යෞවන සමාජයේ සභාපතිනි දිල්කි මධුෂානි, ලේකම් සඳුනි ලහිරුකා සහ භාණ්ඩාගාරිකා ජීවී නිලූෂිකා විසින් අගමැතිවරයා පිළිගනු ලැබූ අවස්ථාව. ජායාරූපය-ගාල්ල ජායාරූප වාර්තාකරු ජයලාල් ජයවර්ධන
"ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව"යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය. උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන්…
"ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ"