කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

"කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව"

ගගුරෑවට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

(ලංකාපුවත් | කොළඹ) – දිවයින පුරා වකුගඩු රෝගීන් ව්‍යාප්තියට තිත තැබීමට පිරිපහදු ජලය ඉමහත් රුකුලක් වෙන බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

"ගගුරෑවට නැනෝ තාක්ෂණයෙන් යුත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක්"

තවත් ආසාදිතයින් 8,790ක් සුව අතට

(කොළඹ, ලංකාපුවත්) – කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 8,790 දෙනෙකු අද(21) සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

"තවත් ආසාදිතයින් 8,790ක් සුව අතට"

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 149 ක ඉගැන්වීම් කටයුතු ඇර‌ඹේ

(කොළඹ, ලංකාපුවත්) – නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිසු දරු දැරියන් දෙසීයට වඩා අඩු පාසල් 149 ක 1 වසරේ සිට 5 වසර දක්වා ඉගැන්වීම් කටයුතු අද ( 21) ආරම්භ විය.

"නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් 149 ක ඉගැන්වීම් කටයුතු ඇර‌ඹේ"

ජනපති පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – අද(21) දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

"ජනපති පාර්ලිමේන්තුවට"

පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි

(ලංකාපුවත් | පොළොන්නරුව) – පොළොන්නරුව ආශ්‍රිත ගම්මාන වලට නිතර සිදුවන වන අලින් ගම් වැදීම හේතුවෙන් එහි වැසියන් දැඩි අපහසුතාවයන්ට පත්වී තිබේ.

"පොලොන්නරුව ප්‍රදේශයයේ වන අලින් ආහාර සොයා නිවාස කඩා බිද දමයි"

“ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔක්තෝබර් 11 වන දින ගැහැණු දරුවාගේ දිනය ලෙස නම් කර ඇත. 2021 ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වන ජාතික උත්සවය කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. “ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” යන තේමාව යටතේ මෙවර ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දින වැඩසටහන පැවැත්විය.

"“ඩිජිටල් පරපුර, අපේ පරපුරයි” ගැහැණු දරුවන්ගේ ජාත්‍යන්තර දින සැමරුම"

බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා

(ලංකාපුවත් | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට සාමාර්ථ 9ක් ලබා ගනිමින් බ්‍රයන් කිංස්ටන් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා විශිෂ්ට අධ්‍යයන ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ.

"බාධක ජයගෙන සාර්ථකව සිය අධ්‍යාපන කටයුතු කරන දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා"

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

(ලංකාපුවත් | කොළඹ) – රසායනික ද්‍රව්‍ය යෙදු ආහාර හේතුවෙන් ඇති වන පිළිකා සහ වකුගඩු රෝග වලට පිළියම් යෙදීම සඳහා ලංකාවේ ගොවීන් කාබනික ගොවිතැනට යොමුවී ඇති අතර ඔවුන් දේශීය ඖෂධ පැළෑටි වලින් නිපදවන කෘමිනාශක සහ ස්වාභාවික ද්‍රව්‍ය වලින් නිපදවන කොම්පොස්ට් පොහොර පමණක් වගාවන් සඳහා භාවිතා කරයි.

"වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ"