හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා ගෙන පහරදීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩුව මැයි 23 වනදා ආරම්භ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

"හිරුණිකාට එරෙහි නඩු විභාගයට දින නියම කෙරේ"

චීන රජයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

(ලංකාපුවත් | කොළඹ) – චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රකාශ කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

"චීන රජයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්"

මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) –මාලදිවයිනේ 19 වැනි කතානායකවරයා වන මොහොමඩ් නෂීඩ් සිව් දින නිල සංචාරයක් සදහා අද(16) දහවල් ශ්‍රී ලංකාවට පැමිණියේය.

"මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් දිවයිනට"

මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන ඉලක්කයක්

(ලංකාපුවත් | කොළඹ) – මේ වසරේ 5.5% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

"මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන ඉලක්කයක්"

“කඹුරුගොඩ අඹ උද්‍යානය” රයිගම්පුරයට දායාද කෙරේ

(ලංකාපුවත් | කොළඹ) – බණ්ඩාරගම ප්‍රාදේශීය සභා පළාත් පාලන බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක ඵලබර ගෙවත්ත ව්‍යාපෘතියේ තවත් අංගයක් වන පළාත් පාලන මන්ත්‍රී කොට්ඨාස විස්සෙහිම පලතුරු උද්‍යාන ඇති කිරීමේ වැඩසටහනේ පළමු අදියර පසුගියදා(03) දියත් කෙරුණි.

"“කඹුරුගොඩ අඹ උද්‍යානය” රයිගම්පුරයට දායාද කෙරේ"

කොළඹ පැවැති මහා සිල්ක් ප්‍රදර්ශනය සහ ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ හමුව

(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියානු සිල්ක් අපනයන ප්‍රවර්ධන කවුන්සිලය (ISEPC) කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව සංවිධානය කරන ලද මහා සිල්ක් ප්‍රදර්ශනය සහ ඉන්දියාවේ නිෂ්පාදිත සිල්ක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ හමුවක් පසුගියදා(06) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්විණ.

"කොළඹ පැවැති මහා සිල්ක් ප්‍රදර්ශනය සහ ගැනුම්කරුවන්ගේ සහ විකුණුම්කරුවන්ගේ හමුව"

ශ්‍රී ලංකා කථානායකට චීන කථානායකවරයාගෙන් නව වසරට සුබපැතුම්

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (05) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

"ශ්‍රී ලංකා කථානායකට චීන කථානායකවරයාගෙන් නව වසරට සුබපැතුම්"

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙන් රෝහලේදී මිය යයි

(ලංකාපුවත් | කොළඹ) – පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකු අසනීපව කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇතැයි, පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

"පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙන් රෝහලේදී මිය යයි"

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ් ආසාදනය වෙයි

(ලංකාපුවත් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට කොරෝනා ආසාදනය වී තිබේ.

"පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිතට කොවිඩ් ආසාදනය වෙයි"

නීති විරෝධීව කාන්තාවක් ගෘහ සේවයට යැවූ තැරුව්කරු අත්අඩංගුවට

(ලංකාපුවත් | කොළඹ) – මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යවා ඇති අතර, ඇය සේවා ස්ථානයේ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණි පසු පහර දී ගොඩනැගිල්ලේ දෙවන මහලින් බිමට තල්ලු කර ඇත.

"නීති විරෝධීව කාන්තාවක් ගෘහ සේවයට යැවූ තැරුව්කරු අත්අඩංගුවට"