බදුරලියෙන් ගිනි අවි සහ ජීව උණ්ඩ සමග අයෙක් දැලේ

(කොළඹ, ලංකාපුවත්) – කළුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ(27) බදුරලිය මොරපිටිය ප්‍රදේශයේදී විදේශිය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් හා එම ජිව උණ්ඩ 01 සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

"බදුරලියෙන් ගිනි අවි සහ ජීව උණ්ඩ සමග අයෙක් දැලේ"

වාද්දුවේ දී පුද්ගලයෙක් දුම්රියට පනියි

(කොළඹ, ලංකාපුවත්) – වාද්දුව පල්ලියමංකඩ අංක 21 දරණ දුම්රිය සැතපුම් කණුව අසලදි ගාල්ල සිට රඹුක්කන බලා ධාවනය වු අංක 8349 දරණ දුම්රිය වෙත පුද්ගලයකු පැන සියදිවි නසාගෙන ඇත.

"වාද්දුවේ දී පුද්ගලයෙක් දුම්රියට පනියි"

මෙරට අධ්‍යාපනයේ ‘වෙනස ඇති වුණේ’ ප්‍රතිපත්තිමය තීන්දු නිසායි

(කොළඹ, ලංකාපුවත්) –2015 වසරේ සිට මේ දක්වා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වැඩසටහන් මගින් සාර්ථක ප්‍රථිපල රැසක් අත්ව ඇති බව අධ්‍යාපනඥයින් පෙන්වා දෙනවා.

"මෙරට අධ්‍යාපනයේ ‘වෙනස ඇති වුණේ’ ප්‍රතිපත්තිමය තීන්දු නිසායි"

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟතාව පරිදි අද (19) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වනු ඇත.

"පාර්ලිමේන්තුව අද රැස්වෙයි"

තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් කලුතරින් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් ( සිගරට් 3000 ) සමග සැකකරුවන් දෙදෙනෙකු කලුතර දිසා අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස්ථානය වෙත භාර දි ඇත.

"තීරුබදු රහිතව ගෙන්වන ලද සිගරට් තොගයක් කලුතරින් අල්ලයි"

දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නැහැ – ධනුෂ්ක රාමනායක

(කොළඹ, ලංකාපුවත්) – රැකියාවක් ලබාගන්න, ව්‍යාපාරයක් පවත්වගෙන යන්න, තමන්ගේ අනෙකුත් ඕනෑ එපාකම් සපුරගන්න දේශපාලකයා පස්සෙ යන එහෙයි න්‍යායේ ඉන්න කණ්ඩායමක් සමාජයට අවශ්‍ය නොමැති බව මෙවර පළාත් පාලන මැතිවරණයට මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කරන ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

"දේශපාලකයා පස්සෙ යන එහෙයියෝ සමාජයට අවශ්‍ය නැහැ – ධනුෂ්ක රාමනායක"

ඉන්දුනීසියානු ජනපති අද දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම මත ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (24 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"ඉන්දුනීසියානු ජනපති අද දිවයිනට"

බැදුම්කර ඇතුළු ජනපති කොමිසම් වාර්තා 34 ක් අද පාර්ලිමේන්තුවට

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර කොමිසමේ වාර්තාව සහ ජනපති කොමිෂන් සභා වාර්තා 34ක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

"බැදුම්කර ඇතුළු ජනපති කොමිසම් වාර්තා 34 ක් අද පාර්ලිමේන්තුවට"

සාරසියපත්තුවේ අධිකරණ සංඝනායක ධම්මානන්දාභිදාන නාහිමියන් අපවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල පළාත් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ, සාරසියපත්තුවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, මාරතුගොඩ ධම්මානන්දාභිදාන නාහිමියන් අපවත් වී තිබේ.

"සාරසියපත්තුවේ අධිකරණ සංඝනායක ධම්මානන්දාභිදාන නාහිමියන් අපවත් වෙයි"

කාලගුණයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – අයහපත් කාළගුණය හේතුවෙන් ​දිවයිනට බලපෑ හදිසි ආපදා තත්වයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාව උදෙසා ලක්ෂ 32 ක වටිනාකමින් යුත් සෙවිලි තහඩු, පැඳුරු සහ කොට්ට ලබා දීමේ වැඩසටහන් කිහිපයක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ මඟපෙන්වීමෙන් යටතේ ඊයේ (04) දිනයේදී පැවැත්විණි.

"කාලගුණයෙන් පීඩාවට පත් වැවිලි ප්‍රජාවට සහනයක්"