මහේලගෙන් පුවත ගැන ප්‍රතිචාර

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට විශ්වාසක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පුවත පිළිබඳ මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම තුල සටහනක් තබා ඇත.

"මහේලගෙන් පුවත ගැන ප්‍රතිචාර"

මහේල ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ?

(කොළඹ, ලංකාපුවත්) – පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබේ.

"මහේල ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ?"

ඇෆ්ගනිස්ථානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම්

(කොළඹ, ලංකාපුවත්) – අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට ඇෆ්ගන්ස්ථානය සහ අයර්ලන්තය සමත් ව ඇත. ඒ අනුව ඇෆ්ගනිස්ථානය හා අයර්ලන්තය ටෙස්ට් වරම් දිනාගත් 11 වන හා 12 වන රටවල් ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වේ.

"ඇෆ්ගනිස්ථානයට හා අයර්ලන්තයට ටෙස්ට් වරම්"

ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකු නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

"ලාහෝර් ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙකු නිදහස්"

ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ළමා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

"ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක්"

පාකිස්ථාන ක්‍රිකට් ජයග්‍රහණයට ජයඝෝෂා නැගූ 15 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණු අවස්ථාවේදී ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය වෙනුවෙන් සටන් පාඨ කියමින් ඝෝෂා නැගීමේ චෝදනාවට මුස්ලිම් ජාතිකයන් 15 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

"පාකිස්ථාන ක්‍රිකට් ජයග්‍රහණයට ජයඝෝෂා නැගූ 15 ක් අත්අඩංගුවට"

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට එරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ තීරණය කර තිබේ.

"පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි"

ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින හා 20-20 තරගාවලිය සදහා සහභාගිවන ඉන්දීය කණ්ඩායම ලබන 23 වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

"ජූලි මාසයේදී ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමක්"

ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – අයිසීසී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.

"ශූරයන්ගේ කුසලාන පිලේ ශ්‍රී ලංකාවේ කවුරුත් නැහැ"

ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගනී

(කොළඹ, ලංකාපුවත්) – දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි – විස්ස ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් විසින් ලබා ගෙන ඇත.

"ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් මිලට ගනී"