(කොළඹ | ලංකාපුවත්) – ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
"ඇමෙරිකා ජනපතිගෙන් ජනාධිපති අනුරට සුබ පැතුම්"Category: Top Story
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
"ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
"ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය"(කොළඹ | ලංකාපුවත්) – සනත් ජයසූරිය මහතා 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.
"2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට"(කොළඹ | ලංකාපුවත්) – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
"ජනපති ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනියි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ Gavel Club FAPM විසින් සංවිධාන කරන ලද Spellbinder කථික තරගය එහි ආරම්භයේ සිටම සැලකිය යුතු ලෙස විකාශනය වී ඇත.
"Spellbinder ’24 ප්‍රසිද්ධ කථනය නව මානයකට රැගෙන යයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සිය නිල ණයහිමියන්ගේ කමිටුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
"නිල ණයහිමියන්ගේ කමිටුව සහ IMF සමග උපදේශන ක්‍රියාවලිය ශ්‍රී ලංකාව සාර්ථකව නිමා කරයි"(කොළඹ | ලංකාපුවත්) – ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
"රජයේ ඩිජිටල්කරණ ව්‍යාපෘති වෙනුවෙන් සහාය ලබාදීමට ගේට්ස් පදනමෙන් සහතිකයක්"(කොළඹ | ලංකාපුවත්) – කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
"සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම් මින් ඉදිරියේදී සිදු වන්නේ නැහැ – ජනපති කියයි"