නව වසර උදාවත් සමග ජනපති ඓතිහාසික කතරගම පුදබිමට

(කොළඹ, ලංකාපුවත්) –2018 නව වසර උදාවත් සමග ඊයේ මධ්‍යම රාත්‍රියේ ඓතිහාසික කතරගම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත විය.

"නව වසර උදාවත් සමග ජනපති ඓතිහාසික කතරගම පුදබිමට"

පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසකට මේ වන විට 2018 නව වසර උදා වී ඇති අතර පැසිෆික් දූපත් වන ටොංගා, සැමෝවා සහ කිරිබර්ටි යන දූපත්වලට සෙසු රටවල්වලට පළමුව 2018 නව වසර උදා වී ඇත.

"පැසිෆික් දූපත්වලින් නව වසරක් උදා වෙයි"

බ්‍රිතාන්‍යයේ නිපදවූ සුපිරි කුඩා ජංගම දුරකථනය

(කොළඹ, ලංකාපුවත්) – මේ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කෙරුණු සුපිරි කුඩා ජංගම දුරකථනයකි.

"බ්‍රිතාන්‍යයේ නිපදවූ සුපිරි කුඩා ජංගම දුරකථනය"

2018 පළමු පාසල් වාරය ජනවාරි 02වනදා ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – 2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි 02වනදා ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

"2018 පළමු පාසල් වාරය ජනවාරි 02වනදා ඇරඹේ"

රජයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ නගී

(කොළඹ, ලංකාපුවත්) – රජයේ විදේශ විනිමය සංචිතය දෙසැම්බර් මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

"රජයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ නගී"

ජපාන විදේශ ඇමතිවරයා ජනවාරියේ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –නිළ සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

"ජපාන විදේශ ඇමතිවරයා ජනවාරියේ දිවයිනට"

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට ජනපතිගෙන් කමිටුවක්

(කොළඹ, ලංකාපුවත්) –ප‍්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලු පිළිබඳ සොයා බලා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

"ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගැටලු විසඳීමට ජනපතිගෙන් කමිටුවක්"

පළාත් පාලන ඡන්දයට තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන ආයතන 341 ක් වෙනුවෙන් ලබන පෙබරවාරි 10 දින පැවැත්වෙන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"පළාත් පාලන ඡන්දයට තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 5ක්"

සුනාමියෙන් විපතට පත්වූවන් ජනපති සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –මෙයට වසර 13ක ට පමණ පෙර ශ‍්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි ව්‍යසනයේදී ජීවිත අහිමිවූ සියලු දෙනා සිහිපත් කරමින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකට එක්විය.

"සුනාමියෙන් විපතට පත්වූවන් ජනපති සිහිපත් කරයි"

ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –2018 Virtuose Luxe නම් ඔස්ට්‍රේලියානු වාර්තාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත්ව ඇතැයි Eurasia Review මගින් ප්‍රකාශයට පත් කොට ඇත.

"ශ්‍රී ලංකාව ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙයි"