විභාග වංචා දෙකක් සම්බන්ධයෙන් CID විමර්ශන

(කොළඹ, ලංකාපුවත්) – අනුරාධපුර පාසලක සහ නාරාහේන්පිට පාසලක ඊයේ(18) දින සිදුවූ විභාග වංචා දෙකක් වාර්තා වී ඇත.

"විභාග වංචා දෙකක් සම්බන්ධයෙන් CID විමර්ශන"

ෆැන්සිස් පාප් වහන්සේ අඩි 13ක් දිග පීසා එකක් සමඟ උපන්දිනය සමරයි

(කොළඹ, ලංකාපුවත්) – අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ 81 වන ඡන්ම දිනය ඊයේ(17) දිනට යෙදී තිබුණි.

"ෆැන්සිස් පාප් වහන්සේ අඩි 13ක් දිග පීසා එකක් සමඟ උපන්දිනය සමරයි"

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළට

(කොළඹ, ලංකාපුවත්) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

"අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පහළට"

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරයේ ශි‍්‍රයාණි විජේවික‍්‍රම දිව්රුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

"පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ධූරයේ ශි‍්‍රයාණි විජේවික‍්‍රම දිව්රුම් දෙයි"

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ඉහළ අපනයන ඉල්ලුමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය සදහන් කරයි.

"ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ඉහළ අපනයන ඉල්ලුමක්"

මැලේසියානු අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව මේ මස 17 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

"මැලේසියානු අගමැතිවරයාගේ පරිවාර ඇමති ගයන්ත කරුණාතිලක"

පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට මසක සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) –සියලුම පෞද්ගලික රෝහල්, වෛද්‍ය මධ්‍යස්ථාන, රසායනාගාර මධ්‍යස්ථාන, හෙද පුහුණු පාසල් සහ ගිලන් රථ සේවා මෙන්ම පුර්ණ කාලීන සහ අර්ධකාලීනව රාජකාරියේ නියුතු සියලුම වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචි වීම සදහා මාසයක කාලයක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

"පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට මසක සහන කාලයක්"

එළැඹෙන උත්සව සමයට “සහන මිල වෙළඳසැල්”

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් “සහන මිල වෙළඳසැල්” (Fair Price Shops) ඇති කිරීමටත්, එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් හා ටින් මාලූ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 08ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

"එළැඹෙන උත්සව සමයට “සහන මිල වෙළඳසැල්”"

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් කරගනු ලබන සිසුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම හා නීතිපතිවරයාගේ ද එකඟත්වය ඇති ව ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් සකස් කොට ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

"වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම සුදුසුකම් නියම කෙරේ"