ශ්‍රී ලාංකිකයන් 8000කට මේ වසරේ කොරියාවේ රැකියා වරම්

(කොළඹ | ලංකාපුවත්) –  මේ වසරේ ශ්‍රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

"ශ්‍රී ලාංකිකයන් 8000කට මේ වසරේ කොරියාවේ රැකියා වරම්"

ජනපතිවරණයට මහමැතිවරණයට කෝටි 1,000ක් වෙන් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අය-වැය ඇස්තමේන්තු මඟින් මේ වසරේදී ජනාධිපතිවරණය හා මහමැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10ක් (කෝටි 1,000ක්) වෙන් කර ඇතැයි කැබ්නට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

"ජනපතිවරණයට මහමැතිවරණයට කෝටි 1,000ක් වෙන් කෙරේ"

සිපෙට්කෝ IOC ඒකාබද්ධ මිල සූත්‍රයක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය තෙල් සමාගමට සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (28) අනාවරණය කළේය.

"සිපෙට්කෝ IOC ඒකාබද්ධ මිල සූත්‍රයක්"

ජාතික ලොජිස්ටික් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය රන් සම්මානයෙන් පිදුම් ලබයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකන් ගුවන් සමාග‍මේ ගුවන් භාණ්ඩ අංශය ජාතික ලොජිස්ටික් සම්මාන උළෙලේ දී ගුවන් සේවා කාණ්ඩය යටතේ ‘රන්’සම්මානයෙන් පසුගියදා පිඳුම් ලැබීය. වසංගත කාලසීමාව තුළ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා හරහා මෙරට ආර්ථිකයට කරන ලද විශිෂ්ට දායකත්වය වෙනුවෙන් ‘ Recognition’සම්මානය ද ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය දිනාගත්තේය.

"ජාතික ලොජිස්ටික් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ අංශය රන් සම්මානයෙන් පිදුම් ලබයි"

මහබැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ නොකළ බව ජනපති අවධාරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉවත් කරන ලෙස තමා දැනුම් දුන් බවට පළ වී ඇති මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) පැවසීය.

"මහබැංකු අධිපතිට ඉල්ලා අස්වන්නැයි ප්‍රකාශ නොකළ බව ජනපති අවධාරණය කරයි"

රටේ මූල්‍ය තත්ත්වය තේරුම් ගෙන හෙද ඉල්ලීම් දෙන්න – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (17) උපදෙස් දුන්නේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

"රටේ මූල්‍ය තත්ත්වය තේරුම් ගෙන හෙද ඉල්ලීම් දෙන්න – ජනපති"

18 ට වැඩි අයට අවස්ථා 04 කදී ඡන්දය ලියාපදිංචි කිරීමට අවස්ථාව

(ලංකාපුවත් | කොළඹ) –ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සදහා මෙතෙක් පැවති ජුලි පළමුවනදා දිනය මෙම වර්ෂයේ සිට සංශෝධනය කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මහතා පවසයි.

"18 ට වැඩි අයට අවස්ථා 04 කදී ඡන්දය ලියාපදිංචි කිරීමට අවස්ථාව"

වී කිලෝවක් රු.75කට මිලදී ගැනීම ඇරඹීමට අනුමැතිය

(ලංකාපුවත් | කොළඹ) – මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 75ක සහතික මිලකට මිලදී ගැනීම ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

"වී කිලෝවක් රු.75කට මිලදී ගැනීම ඇරඹීමට අනුමැතිය"

සංචාරකයින් පිළිගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල් ගීත වැඩසටහනක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගම, උදාවන නත්තල් දිනයේ ප්‍රීතිය බෙදාගැනීම වෙනුවෙන්ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවන සංචාරකයින්ගේ විනෝදාස්වාදය සඳහා විශේෂ නත්තල් කැරොල් ගීත ගායනා වැඩසටහනක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී පවත්වන ලදී.

"සංචාරකයින් පිළිගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් නත්තල් කැරොල් ගීත වැඩසටහනක්"

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි මූලික පහසුකම් නොමැති පාසලක්

(ලංකාපුවත් | කොළඹ) – “එළුවන්කුලම” යනු මීට දශකයකට පමණ පෙර ශ්‍රී ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය අතර පැවති බිහිසුණු යුද්ධයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශයකි.

"ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි මූලික පහසුකම් නොමැති පාසලක්"