කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය අද (27) කාශ්මීර කළු දිනය සිහිපත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.

"කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ"

කොළඹ ආයෝඡන මඟින් බොහෝ අංශ කෙරෙහි සමාජ, ආර්ථික බලපෑමක් ඇති කරයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙරළබඩ නගරයේ ආයෝඡන ව්‍යාපෘති මඟින් බොහෝ අංශයන්හි සමාජයීය හා ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙන බවට විද්වතුන් අවධාරණය කරයි.

"කොළඹ ආයෝඡන මඟින් බොහෝ අංශ කෙරෙහි සමාජ, ආර්ථික බලපෑමක් ඇති කරයි"

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වාසිදායක වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වසර හැටකටත් වැඩි කාලයක් තිස්සේ ස්ථාපිත වී ඇති මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුගමනය කරමින් සිටින හෙයින්, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳ තීන්දු ඇතුළත් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කර නැවත තක්සේරු කරන ලෙස නීතිඥයින් ඉල්ලා සිටී.

"ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වාසිදායක වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලයි"

නැගෙනහිර පළාතේ අධ්‍යාපනික දත්ත ඇතුළත් විශේෂ මෘදුකාංග පද්ධතියක්

(කොළඹ, ලංකාපුවත්) –නැගෙනහිර පළාතේ අධ්‍යාපනික දත්ත ඇතුළත් විශේෂ මෘදුකාංග පද්ධතියක් සැකසීමට තීරණය කර තිබේ.

"නැගෙනහිර පළාතේ අධ්‍යාපනික දත්ත ඇතුළත් විශේෂ මෘදුකාංග පද්ධතියක්"

ශ්‍රී ලංකාවේ නිවාස හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාව අත දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිවාස හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති 4 ක් ශ්‍රී ලංකාවට භාරදීමට ඉන්දියාව කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ශක්තියක් ලබා දීෙම්තවත් එක් පියවරකි

"ශ්‍රී ලංකාවේ නිවාස හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාව අත දෙයි"

නිව් ඩයමන්ඩ් ගින්න නිවූ ආයතනවලට ලක්ෂ 3,400ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ආසන්නව ගිනි ගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් ලක්ෂ 3,400ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගමේ හිමිකරුවන් එකඟ වීමත් සමඟ ශ්‍රී ලංකා රජයේ අවසන් හානි පූර්ණ හිමිකම් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 1000ක මුදලක් ගෙවීමට එම නෞකාව අයත් ග්‍රීක සමාගමට නීතිපතිවරයා ඊයේ (24) නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

"නිව් ඩයමන්ඩ් ගින්න නිවූ ආයතනවලට ලක්ෂ 3,400ක්"

ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා

(කොළඹ, ලංකාපුවත්) – තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

"ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා"

පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද(17) පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුවිය.

"පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්"

ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියව අංගොඩ මානසික විද්‍යා ආයතනය වෙත යොමු කර ඇත.

"ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට"

පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට(22) පැවැත්වීමට නියමිතය.

"පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්"