ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ චීන නෞකාවේ අභියෝගයට ලක්වන වලංගු භාවය

(ලංකාපුවත් | කොළඹ) – මීට පෙර චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද 053H2G වර්ගයේ නෞකාව මුහුණ දෙන තාක්ෂණික ගැටලු පිළිබඳව නොයෙකුත් ආකාරයේ මාධ්‍ය වාර්තාවන් පළ වෙමින් තිබූ අතර, නෞකාවේ නඩත්තු කටයුතු සඳහා චීන විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ අදාළ නෞකාව මුහුණ දෙමින් තිබෙන ගැටළු පිළිබඳව පළ වූ මාධ්‍ය වාර්තාවන් සත්‍ය බවට පත් විය.

"ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ චීන නෞකාවේ අභියෝගයට ලක්වන වලංගු භාවය"

මානව නිදහස් සීමා කරමින් හොංකොං හි පනවා තිබෙන ජාතික ආරක්ෂක නීතිය හරහා බලපෑම්

(ලංකාපුවත් | කොළඹ) – නොයෙකුත් විවේචනයන් මධ්‍යයේ නොයෙකුත් රාජ්‍යයන් සහ කලාපයන් කෙරෙහි තම බලපෑම ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින චීනය අභ්‍යන්තර හා බාහිර බලපෑම් නොතකා නිරන්තරයෙන්ම උපායමාර්ගික පැවැත්මක් සහිත ලෝක ව්‍යාප්ත බලවතෙකු ලෙස නැගී සිටීමට අඛණ්ඩ ප්‍රයත්නයක යෙදෙමින් සිටී.

"මානව නිදහස් සීමා කරමින් හොංකොං හි පනවා තිබෙන ජාතික ආරක්ෂක නීතිය හරහා බලපෑම්"

අමාත්‍යංශ ලේකම්වරුන් 08කගේ පත්වීම්වලට අනුමැතිය

(ලංකාපුවත් | කොළඹ) – අමාත්‍යාංශ ලේකම්වරුන් 08 දෙනෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

"අමාත්‍යංශ ලේකම්වරුන් 08කගේ පත්වීම්වලට අනුමැතිය"

ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය ඉවත් කර කළු කඩ වෙළඳාම අවසන් කරයි

(ලංකාපුවත් | කොළඹ) – ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැය ගණන් පෝලිම් වල සිටීමට තිත තැබීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල පසුගියදා ශ්‍රී ලංකා රජය විසින් ඉවත් කරන ලදී.

"ශ්‍රී ලංකාව අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල පාලනය ඉවත් කර කළු කඩ වෙළඳාම අවසන් කරයි"

හානිකර බැක්ටීරියා හේතුවෙන් කාබනික පොහොර ගනුදෙනුව අවලංගු කරයි

(ලංකාපුවත් | කොළඹ) – මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව රසායනික පොහොර ආනයනය කිරීම නවතා කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීමට තීරණය කරන ලදි.

"හානිකර බැක්ටීරියා හේතුවෙන් කාබනික පොහොර ගනුදෙනුව අවලංගු කරයි"

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආයෝජනමය අවස්ථා සඳහා පවත්නා කලාපීය තරඟය

(ලංකාපුවත් | මාලදිවයින) – හිටපු මාලදිවයින නායක අබ්දුල්ලා යමීන්ගේ පාලන සමයේදී ඩොලර් මිලියන ගණනක් ආයෝජනය කිරීමෙන් නොයෙකුත් සැලසුම් සහ උපායමාර්ගයන් හරහා චීනයේ ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ (Belt and Road) එනම් එක් තීරයක්, එක් මාවතක් නම් නව ලෝක ව්‍යාපාර සැලැස්මට අනුව සිය ගෝලීය වෙළඳ ප්‍රවේශය ලබා ගැනීමේ අභියෝගයත් සමඟ මාලදිවයින කලාපීය බලවතුන්ගේ බල අරගලය මධ්‍යයේ මින් පෙර නොවූ විරූ ආකාරයේ නව අභියෝගයන්ට මුහුණ දෙමින් තිබේ.

"ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආයෝජනමය අවස්ථා සඳහා පවත්නා කලාපීය තරඟය"

මහාචාර්ය නිලිකා මලවිගේට WHO නව තනතුරක්

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණ ප්‍රවේශ සංචිතයේ(C –TAP) උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරා ගෙන ඇත.

"මහාචාර්ය නිලිකා මලවිගේට WHO නව තනතුරක්"

කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලය අද (27) කාශ්මීර කළු දිනය සිහිපත් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කළේය.

"කොළඹදී ‘කාශ්මීර කළු දිනය’ සැමරේ"

කොළඹ ආයෝඡන මඟින් බොහෝ අංශ කෙරෙහි සමාජ, ආර්ථික බලපෑමක් ඇති කරයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙරළබඩ නගරයේ ආයෝඡන ව්‍යාපෘති මඟින් බොහෝ අංශයන්හි සමාජයීය හා ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇති කර තිබෙන බවට විද්වතුන් අවධාරණය කරයි.

"කොළඹ ආයෝඡන මඟින් බොහෝ අංශ කෙරෙහි සමාජ, ආර්ථික බලපෑමක් ඇති කරයි"

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වාසිදායක වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන් වසර හැටකටත් වැඩි කාලයක් තිස්සේ ස්ථාපිත වී ඇති මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුගමනය කරමින් සිටින හෙයින්, මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය පිළිබඳ තීන්දු ඇතුළත් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියක් අනුගමනය කර නැවත තක්සේරු කරන ලෙස නීතිඥයින් ඉල්ලා සිටී.

"ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වාසිදායක වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලයි"