ශ්‍රී ලංකාවේ නිවාස හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාව අත දෙයි

(කොළඹ, ලංකාපුවත්) –නිවාස හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ව්‍යාපෘති 4 ක් ශ්‍රී ලංකාවට භාරදීමට ඉන්දියාව කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතුවලට ශක්තියක් ලබා දීෙම්තවත් එක් පියවරකි

"ශ්‍රී ලංකාවේ නිවාස හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට ඉන්දියාව අත දෙයි"

නිව් ඩයමන්ඩ් ගින්න නිවූ ආයතනවලට ලක්ෂ 3,400ක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට ආසන්නව ගිනි ගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් ලක්ෂ 3,400ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගමේ හිමිකරුවන් එකඟ වීමත් සමඟ ශ්‍රී ලංකා රජයේ අවසන් හානි පූර්ණ හිමිකම් වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 1000ක මුදලක් ගෙවීමට එම නෞකාව අයත් ග්‍රීක සමාගමට නීතිපතිවරයා ඊයේ (24) නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

"නිව් ඩයමන්ඩ් ගින්න නිවූ ආයතනවලට ලක්ෂ 3,400ක්"

ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා

(කොළඹ, ලංකාපුවත්) – තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී, ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

"ගොවිතැනට ආකර්ශණීයවන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා"

පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්

(කොළඹ, ලංකාපුවත්) – මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද(17) පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදුවිය.

"පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්"

ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියව අංගොඩ මානසික විද්‍යා ආයතනය වෙත යොමු කර ඇත.

"ගානියා ෆ්‍රැන්සිස් යළි අංගොඩ රෝහලට"

පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක් හෙට(22) පැවැත්වීමට නියමිතය.

"පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර හමුවක්"

ඡන්ද ගණින ස්ථානවලට දැඩි ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – දැඩි පොලිස් ආරක්‍ෂාව සමඟ ආරක්‍ෂිත කැමරා පද්ධතියක් ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලට යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පවසයි.

"ඡන්ද ගණින ස්ථානවලට දැඩි ආරක්ෂාවක්"

අගමැති යළි සවස 1.30ට ජනපති කොමිසම හමුවට

(කොළඹ, ලංකාපුවත්) – පැය එකහමාරක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් අද(16)පිටව ගොස් තිබේ.

"අගමැති යළි සවස 1.30ට ජනපති කොමිසම හමුවට"

තිලංගට වාරණයක්

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පනවා තිබේ.

"තිලංගට වාරණයක්"

මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බර්වලට පෙර

(කොළඹ, ලංකාපුවත්) – 2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකි බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති පී.හැරිසන් මහතා කියයි.

"මහ කන්නයේ වගා හානි වන්දි මුදල් දෙසැම්බර්වලට පෙර"