(කොළඹ | ලංකාපුවත්) – නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටානියා කුරා (Tania Kura) නවසීලන්තයේ පළමු කාන්තා (වැඩබලන) අනතර්වාර පොලිස් කොමසාරිස් ලෙස පත් කර ඇත.
"නවසීලන්තයට පළමුවරට කාන්තා පොලිස්පතිවරියක්"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ, තම නායකත්වයෙන් යුතු තමිල්ගා වෙට්රි කලගම් පක්ෂයේ මංගල රැලිය ඊයේ (27) පැවැත්වුණි.
"තලපති විජේගේ මංගල රැලිය තමිල්නාඩුව හොල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – ගෝලීය දකුණු චින්තන පර්ෂද සංවාදය පැවැත්වේ. නුදුරේදී ඇරඹෙන 2024 බ්‍රික්ස් රටවල නායක සමුළුව නිමිත්තෙන්, එම සංවාදය ඊයේ(16) බෙයිජිං හිදී පැවැත්විණ.
"ගෝලීය දකුණු විද්වත් පර්ෂද සංවාදය බෙයිජිං හිදී පැවැත්වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
"රතන් ටාටා දිවි ගමන නිමා කරයි"(කොළඹ | ලංකාපුවත්) – ඊශ්‍රායලයේ වැදගත්ම සන්ධාන රට ලෙස ඇමරිකාව දිගු කලක් පුරා එරටට අවි ආයුධ සපයා ඇත.
"ඇමරිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට ලබා දුන් යුද ආධාර පිළිබඳ හෙළිදරව්වක්"(කොළඹ | ලංකාපුවත්) – ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
"හැරිස්ට එරෙහි තවත් ජනාධිපති විවාදයක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි"(කොළඹ | ලංකාපුවත්) – ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.
"ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
"චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
"අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට"(කොළඹ | ලංකාපුවත්) – ලොව මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇත.
"ලොව දෙවන විශාලතම දියමන්තිය සොයාගැනේ"