වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – 07ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කාශ්මීරයේ ඉන්දීය පරිපාලන ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත.

"වන්දනාකරුවන් පිරිසක් ගමන් කළ බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – 07ක් මරුට"

වයි-ෆයි වලින් ඩුබායි ගුවන් තොටුපල පළමු තැනට

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයේ නොමිලේ වයි-ෆයි අන්තර්ජාල පහසුකම් සපයන ගුවන් තොටුපලවල් අතරින් ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.

"වයි-ෆයි වලින් ඩුබායි ගුවන් තොටුපල පළමු තැනට"

සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය නළුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය සිනමා නළුවෙකු වන වික්‍රම් චැටර්ජි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"සුරූපී නිරූපිකාවගේ මරණයට ඉන්දීය නළුවෙක් අත්අඩංගුවට"

කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – තමරට ආර්ථික වශයෙන් හුදෙකලා කරනු ලැබීමට එරෙහිව අසල්වැසි රටවලට එරෙහිව වන්දි ඉල්ලා සිටින බව කටාර් බලධාරීහු කියා සිටිති.

"කටාරය අසල්වැසි රටවලින් වන්දි ඉල්ලයි"

යුද ජය සැමරීමට ඉරාක අගමැති මොසුල් එයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පැවති මෝසුල් නගරයේ බලය ඉරාක හමුදා විසින් යළි අත්පත් කර ගැනීමේ ජයග්‍රහණයට සුබ පැතුම් එක්කිරීම සඳහා අග්‍රාමාත්‍ය හයිදර් අල්- අබාඩි මොසූල් නුවරට පැමිණියේ ය.

"යුද ජය සැමරීමට ඉරාක අගමැති මොසුල් එයි"

වසර 2040 දී ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන තහනම් කිරීමට ප්‍රංශය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – 2040 වසර වන විට සියළුම ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ප්‍රංශය සැලසුම් කර ඇත. එසේම එම වසර වන විට ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන අලෙවිය නතර කිරීමට ද ඔවුන් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

"වසර 2040 දී ඩීසල් හා පෙට්‍රල් භාවිතා කරන වාහන තහනම් කිරීමට ප්‍රංශය සූදානම්"

ජී-20 සමුළුවට විරෝධය පළ කරමින් හැම්බර්ග්හි විරෝධතාවක්

(කොළඹ, ලංකාපුවත්) – අද(07) ආරම්භ වීමට නියමිත ජී – 20 සමුළුවට විරෝධය පළකරමින් විශාල පිරිසක් පර්මනියේ හැම්බර්ග් නගරයේ උද්ඝෝෂණවල නිරත වන බව වාර්තා වේ. මේ සඳහා 12,000ක පමණ පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"ජී-20 සමුළුවට විරෝධය පළ කරමින් හැම්බර්ග්හි විරෝධතාවක්"

යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණදීමේ ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) – යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණදීමේ ව්‍යාපෘතියට මුදල් යෙදවීමට ලොව ධනවතෙකු බලාපොරොත්තුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

"යෝධ ලොම් සහිත මැමත් සත්වයෙකුට පණදීමේ ව්‍යාපෘතියක්"

මෙක්සිකෝවේ දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවක් – 14 ක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ දෙපිරිසක් අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් 14ක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

"මෙක්සිකෝවේ දෙපිරිසක් අතර වෙඩි හුවමාරුවක් – 14 ක් ජීවිතක්ෂයට"