රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ට්‍රම්ප්

(කොළඹ | ලංකාපුවත්) –  අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නම් කර තිබේ.

"රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ට්‍රම්ප්"

‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම’ ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් එකඟතාව

(කොළඹ | ලංකාපුවත්) – ‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා තර කිරීම’ සඳහා චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම යනු එම කරුණ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවගේ පුළුල් එකඟතාව පිළිබිඹු වීමක් බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පසුගියදා (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

"‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම’ ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් එකඟතාව"

15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹෙයි

(කොළඹ | ලංකාපුවත්) –  15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය චීනයේ Dalian නගරයේ දී ආරම්භ වෙයි. අද (25) ඇරඹුණු තෙදින සංසදයට ලොව විවිධ රටවල් හා කලාප 80 ක පමණ නියෝජිතයෝ 1600 කට අධික පිරිසක් එක්ව සිටිති.

"15 වැනි ගිම්හාන ඩාවෝස් සංසදය ඇර‍ඹෙයි"

ගාසා යුද්ධය අතරතුර ළමුන් 21000ක් අතුරුදන්

(කොළඹ | ලංකාපුවත්) – ගාසා තීරයේ ළමුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව බ්‍රිතාන්‍ය ආධාර කණ්ඩායමක් වන Save the Children ප්‍රකාශ කරයි.

"ගාසා යුද්ධය අතරතුර ළමුන් 21000ක් අතුරුදන්"

 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ප්‍රධාන ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය ඊයේ (20) Tianjin නගරයේ පිහිටි චීන ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

" ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ප්‍රධාන ව්‍යාපෘති 100 කට අධික සංඛ්‍යාවක් සඳහා ගිවිසුම් අත්සන් කෙරේ"

ඊශ්‍රායලයට අවි සැපයීම නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පිරිසක් ඉල්ලති

(කොළඹ | ලංකාපුවත්) –   ඊශ්‍රායලයට අවිආයුධ ලබාදීමේ නිරත රටවල් සහ ව්‍යවසායන් එම ක්‍රියාව වහාම නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු 30 කට වැඩි පිරිසක් ප්‍රකාශ කරති.

"ඊශ්‍රායලයට අවි සැපයීම නතර කරන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පිරිසක් ඉල්ලති"

කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන්නැයි ජගත් මහලේකම් ඉල්ලයි

(කොළඹ | ලංකාපුවත්) –  කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

"කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන්නැයි ජගත් මහලේකම් ඉල්ලයි"

හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක

(කොළඹ | ලංකාපුවත්) –හිටපු ශ්‍රී ලංකා රූ රැජිනකවන ඔර්නෙලා මේරියම් ජයසිරි ගුණසේකර ජනප්‍රිය Netflix කතා මාලාවක් වූ ‘බ්‍රිජටන් සීසන් 3′(Bridgerton)චරිතයක් නිරූපණය කරනු ලබයි.

"හිටපු ශ්‍රී ලංකා රූ රැජිනක් ජනප්‍රිය Netflix කතා මාලාවක"

මලාවි උප ජනපති ගමන්ගත් ගුවන් යානය අතුරුදන්

(කොළඹ | ලංකාපුවත්) – මලාවි රාජ්‍යයේ උප ජනාධිපති Saulos Chilima සහ තවත් 9 දෙනෙකු රැගත් ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

"මලාවි උප ජනපති ගමන්ගත් ගුවන් යානය අතුරුදන්"