ඉරාන ජනපති – විදෙස් ඇමැති මරුට

(කොළඹ | ලංකාපුවත්) – ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍යවරයා ඊයේ (19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"ඉරාන ජනපති – විදෙස් ඇමැති මරුට"

“ළාබාලතම කලාකරුවා” ගිනස් වාර්තාව ඝානාවෙන්

(කොළඹ | ලංකාපුවත්) – ‘ළාබාලතම කලාකරුවා‘ ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබේ.

"“ළාබාලතම කලාකරුවා” ගිනස් වාර්තාව ඝානාවෙන්"

චීන හා රුසියානු ජනපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක

(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වෙති. ඒ, ඊයේ (16) බෙයිජිං අගනුවර මහජන මහා ශාලාවේ පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව යි.

"චීන හා රුසියානු ජනපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක"

කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ශරීර ස්ථූලතාව පාලනය සඳහා වඩාත් සුදුසු පළතුරු කෙසෙල් බව හඳුනාගෙන තිබේ.

"කෙසෙල් කෑවොත් බර අඩු වෙයි – ඔස්ට්‍රේලියානු පර්යේෂණයකින් හෙළිවෙයි"

චන්ද්‍රයාගේ සැඟවුණු කොටස් සොයා මෙහෙයුමක්

(කොළඹ | ලංකාපුවත්) – චන්ද්‍රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ සාම්පල ලබාගැනීම සඳහා චීනය Chang’e-6 අභ්‍යවකාශ යානය සාර්ථකව දියත් කර තිබේ.

"චන්ද්‍රයාගේ සැඟවුණු කොටස් සොයා මෙහෙයුමක්"

සෞදි අරාබිය ප්‍රමුඛ ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට

(කොළඹ | ලංකාපුවත්) – ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමක් සෞදි අරාබියේ රියාද් නුවරදී ඔටුන්න හිමි කුමරු සහ අගමැති මුහම්මද් බින් සල්මාන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 28 සහ 29 යන දිනවල පැවැත්විණි.විවිධ ජාතීන්ට අයත් නායකයින් සහ අමාත්‍යවරුන් සහභාගී වූ මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රමුඛ දූත පිරිසක් සහභාගි වූහ. සැලකිය යුතු සහභාගී වූවන් අතර ආයෝජකයින්, ව්‍යාපාරික නායකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ කර්මාන්ත විශේෂඥයින් වැනි ප්‍රමුඛ පුද්ගලයින් ඇතුළත් විය. සම්ප්‍රදායිකව ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි සත්කාරකත්වය…

"සෞදි අරාබිය ප්‍රමුඛ ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස ඉදිරියට"

පිළිකා රෝගය ගැන කවුරුත් නොදැන සිටි තොරතුරු එළියට

(කොළඹ | ලංකාපුවත්) –   ලොව පුරා වාර්තාවූ පිළිකා රෝගීන් අතරින් වැඩි දෙනෙකුට වැළඳී ඇත්තේ පෙනහළු පිළිකා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2022 වසරේදී රටවල් 185ක සිදු කළ සමීක්ෂණයක දත්ත පදනම් කරගෙන මෙම තොරතුරු අනාවරණ වී ඇත. මෙම සමීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් හඳුනාගත් පිළිකා රෝගීන් අතර පියයුරු පිළිකා සහ මහබඩවැල ආශ්‍රිත පිළිකාවල වැඩිවීමක්ද පෙන්නුම් කරයි. ඒ අනුව ලොව පුරා පිළිකා රෝගීන් මිලියන 2.5ක් හඳුනාගෙන ඇති අතර, 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් සහ මරණ මිලියන 9.7ක්…

"පිළිකා රෝගය ගැන කවුරුත් නොදැන සිටි තොරතුරු එළියට"

මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් 04කට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා

(කොළඹ | ලංකාපුවත්) – පුද්ගලයන් 137 දෙනෙකුට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් ප්‍රසංග ශාලාවේ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් 04දෙනාට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා ගොනු කරමින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

"මොස්කව් ප්‍රහාරයට අත්අඩංගුවට ගත් 04කට මිනීමැරුම් හා ත්‍රස්ත චෝදනා"

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

(කොළඹ | ලංකාපුවත්) –  තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් පැවසුවාය.

"කේට් කුමරිය ගැන නරක ආරංචියක්"

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්

(කොළඹ | ලංකාපුවත්) –  රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

"රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක්"