ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ

(ලංකාපුවත් | කොළඹ) – ශ්‍රී ලංකාව අවට බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මළ මුහුදක් නිර්මාණය වීමෙන් සාර්ක් කලාපයේ පිහිටි රටවල් හයකට බලපෑම් එල්ල වී ඇති බව පරිසරවේදීන් සඳහන් කරයි.

"ගංගාවල් හරහා පැමිණෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බෙංගාල බොක්කෙහි මළ මුහුදක් නිර්මාණය වේ"