නව ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක – ආරක්‍ෂක ලේකම් හමුවක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදු විය.

"නව ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශක – ආරක්‍ෂක ලේකම් හමුවක්"