වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – වැල්ලවත්තේ ඉදිකරමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමේ සිද්ධියෙන් තුවාල ලබා සිටි අයෙකු මිය ගොස් ඇත.

"වැල්ලවත්තේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්"