GSP+ පිළිබඳ හිටපු ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකිකයන් ධෛර්යය සම්පන්න ජාතියක් බව පෙන්වීම සඳහා ලෝක ව්‍යාප්ත සංවාදයන් තුළ කිසිවක් සැඟවීමට අපට අවශ්‍ය නැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.

"GSP+ පිළිබඳ හිටපු ජනපති කළ ප්‍රකාශය පිළිබඳ ඇමති මංගලගෙන් පැහැදිලි කිරීමක්"