“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

(ලංකාපුවත් | කොළඹ) – “ගන්ධාර” යනු ශ්‍රී ලංකාවේ බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය සහ සම්බන්ධීකරණය ඇතිව සිද්ධිවිනායක් සිනමා කලා (පුද්ගලික) සමාගම සමඟ එක්ව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් නිෂ්පාදනය කරන ලද වාර්තා චිත්‍රපටයකි. පකිස්ථානයේ ගන්ධාර බෞද්ධ උරුමයන් සජීවීව නැරඹීමට සමාන අත්දැකීමක් මෙම චිත්‍රපටය නරඹන්නන්ට ලබා දෙයි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (16) අරලිය ගහ මන්දිරයේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, කැබිනට් හා රාජ්‍ය තාන්ත්‍රික අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බෞද්ධ රටවල…

"“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය"