(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් පසුගිය දශක හතක කාලය තුළ ඔස්ට්‍රේලියාව නැගෙනහිර පළාත ද ඇතුළුව මුළු දිවයිනම ආවරණයවන පරිදි සහයෝගය ලබා දී ඇතැයි ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්රයින් හචිසන් මහතා පවසයි.
"ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දුන් සහයෝගය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් සිහිපත් කරයි"