(කොළඹ, ලංකාපුවත්) – පසුගිය දා නිමාවට පත්වූ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ගැරී ඕල්ඩ්මන් සමත් විය.
ඒ Darkest Hour හොලිවුඩ් සිනමා පටයේ රංගනය වෙනුවෙනි.
59 හැවිරිදි ගැරී සිනමාවට සේම වැඩසටහන් ඉදිරිපත් කිරීමට දක්ෂයෙකි.