IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි

(කොළඹ | ලංකාපුවත්) – සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී.

"IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි"

2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් අයුරින් පැවැත්වෙයි

(කොළඹ | ලංකාපුවත්) – සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගයීම සඳහා සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පැවැත්වූ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කොට ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

"2024 සණස රක්ෂණ නියෝජිත සමුළුව අභිමානවත් අයුරින් පැවැත්වෙයි"

ප්‍රීමා කොත්තු මී සැරට මෙවරත් බිග් මැච් උණුසුම් වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.

"ප්‍රීමා කොත්තු මී සැරට මෙවරත් බිග් මැච් උණුසුම් වෙයි"

GFlock නවතම ශාඛාව ගාල්ලට

(කොළඹ | ලංකාපුවත්) – එකම සන්නාමයක් යට‍තේ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරයන් පවත්වාගෙන යන පාරිභෝගික විශ්වාසය දිනූ GFlock සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු පූළුල් කරමින් නවතම ශාඛාව ගාල්ල නගරයේදී අද(04) විවෘත කරනු ලැබීය.

"GFlock නවතම ශාඛාව ගාල්ලට"

සණස රක්ෂණ සමාගම ප්‍රථම වතාවට අලෙවි නියෝජිත සමුළුවක් පවත්වයි

(කොළඹ | ලංකාපුවත්) – සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පවත්වන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” එළඹෙන 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කොට ගනිමින් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

"සණස රක්ෂණ සමාගම ප්‍රථම වතාවට අලෙවි නියෝජිත සමුළුවක් පවත්වයි"

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමඟින් රනින් සැරසුණු, සතුටින් පිරි අවුරුද්දක්

(කොළඹ | ලංකාපුවත්) – අලුත් අවුරුද්දේ සුභ ආරංචිය රට පුරා විහිදෙමින් කොහාගේ මිහිරි නාදයත් සමගින් වසරේ ඔබ අප සැවොම මග බලා සිටින අවුරුදු වසන්තය කෙමෙන් කෙමෙන් ලගා වන වගයි.

"මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් සමඟින් රනින් සැරසුණු, සතුටින් පිරි අවුරුද්දක්"

PLC සමාගමට Technnovation සම්මාන උළෙලේදී රන් සම්මානයක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ ය.

"PLC සමාගමට Technnovation සම්මාන උළෙලේදී රන් සම්මානයක්"

Himalaya Purifying Neem Face Wash නැවතත් ශ්‍රී ලංකාවේ

(කොළඹ | ලංකාපුවත්) – Himalaya Wellness Company කොහොඹ සහ කහ සංයෝගය සහිත, 50ml සහ 100ml ඇසුරුම් ලෙස ශ්‍රී ලාංකිකයන්ට හඳුන්වා දෙන Himalaya Purifying Neem Face Wash භාවිත කරනු ලබන පළමු දිනයේ සිට කුරුලෑ වළක්වාලීම සහතික කොට ඇත.

"Himalaya Purifying Neem Face Wash නැවතත් ශ්‍රී ලංකාවේ"

IIHS “අපි පිළිගැනීමෙන් ඉහළයි” තේමාවට අනුකුලව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවයක් කරයි

(කොළඹ | ලංකාපුවත්) – හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ආයතන අතර ඉදිරියටම පැමිණ තිබේ.

"IIHS “අපි පිළිගැනීමෙන් ඉහළයි” තේමාවට අනුකුලව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවයක් කරයි"

නවෝත්පාදන හරහා නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බිහිකිරීම IIHS දැක්මයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන ආයතනය ලොව පුරා සේවයේ යෙදවිය හැකි සුදුසුකම් ලත් හෙද හෙදියන් පුහුණු කිරීමේ සුවිශේෂ අරමුණ සඳහා ස්ථාපනය කර ඇත.

"නවෝත්පාදන හරහා නව ලොවට ගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන් බිහිකිරීම IIHS දැක්මයි"