BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි

(කොළඹ | ලංකාපුවත්) –  BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය.

"BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි"

උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විලාසිතා නාමයක් වන Fashion Bug සිය නවීකරණය කරන ලද කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව උත්සවාකාරව යළි විවෘත කර සිටීම සාඩම්බරයෙන් දන්වා සිටී.

"උසස් විලාසිතා අත්දැකීමක් සමග නවීකරණය වූ Fashion Bug කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාව යළි විවෘත කෙරේ"

ආචාර්ය කිරිවන්දෙණිය හම්බන්තොට “සණස ඉදිරිය” ව්‍යාපෘති නිරීක්ෂණය කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා සහභාගී විය.

"ආචාර්ය කිරිවන්දෙණිය හම්බන්තොට “සණස ඉදිරිය” ව්‍යාපෘති නිරීක්ෂණය කරයි"

Hemsons International සන්නාමය නව මුහුණුවරකින් අලුත් කරයි

(කොළඹ | ලංකාපුවත්) – උසස්ම තත්ත්වයේ රසායනාගාර හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ප්‍රමුඛතම නාමයක් වන Hemsons International, සිය සන්නාම හැඩරුව නව මුහුණුවරකින් අලුත් කර තිබෙන බව පාරිභෝගිකයන් වෙත සාඩම්බරයෙන් යුතුව දැනුම් දෙයි.

"Hemsons International සන්නාමය නව මුහුණුවරකින් අලුත් කරයි"

CPM Sri Lanka විසින් “වරලත් වෘත්තීය කළමනාකරු” වෘත්තීය වැඩසටහන නිල වශයෙන් එලි දක්වයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM Sri Lanka) විසින් සිය “වරලත් වෘත්තීය කළමණාකරු” වෘත්තීය අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙන ලදී.

"CPM Sri Lanka විසින් “වරලත් වෘත්තීය කළමනාකරු” වෘත්තීය වැඩසටහන නිල වශයෙන් එලි දක්වයි"

IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

(කොළඹ | ලංකාපුවත්) –  ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ නම් සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තිකයෙකු වීමට ඔබට මඟ පෙන්වීමට International Institute of Health Sciences (IIHS) ආයතනය සූදානම්.

"IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව"

IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව

(කොළඹ | ලංකාපුවත්) – ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු වන පසුබිමක රටේ තරුණ පරපුර, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා නිර්මාණය කිරීම අතිශයින් වැදගත් වේ.

"IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව"

Greenpeace South Asia වෙතින්, එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ සමාරම්භක දිනයේදී දේශගුණය සහ සාගර පිළිබඳ නව වාර්තාවක්

(කොළඹ | ලංකාපුවත්) –  ජෛව විවිධත්වය පිළිබඳව වන සම්මුතිය සඳහා වූ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුව (CBD COP 16), පසුගියදා කොලොම්බියාවේ කැලි නගරයේදී පැවැත්විණි.

"Greenpeace South Asia වෙතින්, එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ සමාරම්භක දිනයේදී දේශගුණය සහ සාගර පිළිබඳ නව වාර්තාවක්"

AVI නවතම ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හි දැන් විවෘතයි

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී CCC පසුගියදා විවෘත කරන ලදී.

"AVI නවතම ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හි දැන් විවෘතයි"

දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි

(කොළඹ | ලංකාපුවත්) – සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම, මෙරට ජම්බෝ රටකජු වගා කරන ගොවීන් ශක්තිමත් කරමින් ජාතික කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් හවුල්කාරීත්ව ගිවිසුමකට පසුගිය දා එළැඹිණි. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය, 2K Agro Products සමාගම හා සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම අතර මේ හවුල්කාරීත්ව ගිවිසුම කොළඹ දී පසුගියදා අත්සන් තැබිණි.

"දේශීය කෘෂි ආර්ථිකය ඉහළ නැංවීමේ ජාතික මෙහෙවරට උර දීමට සී. ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම ජම්බෝ රටකජු වගා ව්‍යාපෘතිය හා ගිවිසුම්ගත වෙයි"