
දේශීය
(කොළඹ | ලංකාපුවත්) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අගමැති සහ ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා අතර හමුවක් ඊයේ (12) පැවැත්විණි.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා පළව ඇත.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් අත්නොවිඳි අත්දැකීමක් උරුම කර දෙමිනි. එසේම Galaxy සඳහාම වන Snapdragon® 8 Elite Mobile Platform For Galaxy…