දේශීය
(කොළඹ | ලංකාපුවත්) – ලංකාවේ පළමු “පාසල් කෘත්‍රීම බුද්ධි ශිෂ්‍ය සමාජය” පසුගියදා නුවරඑළිය ශාන්ත සේවියර් විද්‍යාලයෙන් ආරම්භ විය. ඒ ලංකාවේ රාජ්‍ය සේවයට හා මාධ්‍යට AI හෙවත් “Artificial Intelligence” තාක්ෂණය ප්‍රායෝගිකව ඒකතුකල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති නිෂ්පාදකවරයෙකුවන සම්මානිත නිෂ්පාදක මාධ්‍යවේදී ගාමිණි බණ්ඩාර මැණික්දිවෙල මහතාගේ ප්‍රධානත්වයෙනි.
විදෙස්
(කොළඹ | ලංකාපුවත්) – ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.
ක්‍රීඩා
(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ව්‍යාපාරික
(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.