වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) – ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

"වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්"

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

"IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්"

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනපති සමාව දෙයි

(කොළඹ | ලංකාපුවත්) – දැනට වසර 109 කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් මහතාට වසර 110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දී තිබේ.

"බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මරා දැමූ හෙන්රි පේද්‍රිස්ට වසර 110කට පසු ජනපති සමාව දෙයි"

මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි

(කොළඹ | ලංකාපුවත්) –  මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර “ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී පසුගියදා පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු කෙරුණි.

"මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි"

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

(කොළඹ | ලංකාපුවත්) – ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

"සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්"

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන අලුත් ආරංචියක්

(කොළඹ | ලංකාපුවත්) –  මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසුම අවසන් වීමෙන් පසුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබේ.

"ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ගැන අලුත් ආරංචියක්"

විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම රජයට රු. කෝටියක වාසියක්

(කොළඹ | ලංකාපුවත්) –  විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

"විද්‍යාපීඨ සිසුන් මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම රජයට රු. කෝටියක වාසියක්"

රජයේ වැටුප් වැඩි කිරීම සැලසුම් කිරීම ගැන සාවද්‍ය තොරතුරක් සමාජගත කරන්න උත්සාහයක

(කොළඹ | ලංකාපුවත්) –  2025 ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම රාජ්‍ය සේවකයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් එකඟතාවය පළ කළ වැටුප් වැඩිවීම ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

"රජයේ වැටුප් වැඩි කිරීම සැලසුම් කිරීම ගැන සාවද්‍ය තොරතුරක් සමාජගත කරන්න උත්සාහයක"

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

"සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්"

ඡන්ද ස්ටිකර් ගලවන්න හදිසි පරීක්‍ෂා කිරීම්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රථවාහනවල අලවා ඇති අපේක්‍ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවා ඉවත් කිරීමට හදිසි පරීක්‍ෂා කිරීම් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.

"ඡන්ද ස්ටිකර් ගලවන්න හදිසි පරීක්‍ෂා කිරීම්"