නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක්

(කොළඹ | ලංකාපුවත්) –  ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය .

"නවෝත්පාදන දිරි ගැන්වීම සඳහා නව රජයෙන් කඩිනම් වැඩපිළිවෙළක්"

ජනාධිපතිගේ චීන සංචාරය 14 වැනිදා සිට

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය.

"ජනාධිපතිගේ චීන සංචාරය 14 වැනිදා සිට"

වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

(කොළඹ | ලංකාපුවත්) – කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබේ.

"වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්"

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

"ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්"

මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති

(කොළඹ | ලංකාපුවත්) –  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

"මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති"

‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්

(කොළඹ | ලංකාපුවත්) –  ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

"‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්"

ඔස්ට්‍රේලියාවත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට

(කොළඹ | ලංකාපුවත්) –   2023-25 ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අද (05) හැකිවිය.

"ඔස්ට්‍රේලියාවත් ටෙස්ට් ලෝක ශූරතා අවසන් සටනට"

ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන ට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් (Knighthood) පිරිනමා ඇත.

"ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍යයෙන් නයිට් පදවියක්"

සියලුම රජයේ ගෙවීම් මේ වසරේ සිට GOVPAY හරහා

(කොළඹ | ලංකාපුවත්) –  රට පුරා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.

"සියලුම රජයේ ගෙවීම් මේ වසරේ සිට GOVPAY හරහා"

වැඩ කරන ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම සඳහා WhatsApp අංකයක්

(කොළඹ | ලංකාපුවත්) –  පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවාවන් වඩාත් කඩිනමින් ඉටු කිරීම සදහා කම්කරු අමාත්‍යාංශය විසින් නව වට්ස්ඇප් (WhatsApp) අංකයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

"වැඩ කරන ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම සඳහා WhatsApp අංකයක්"