(කොළඹ | ලංකාපුවත්) – මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳව මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දනුම් දෙයි.
"ශිෂ්‍යත්ව විභාගයේ ගැටලුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්"Author: chanaka
(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියේ, ඡන්දය ප්‍රකාශ කිරීමට සියලු සේවකයින්ට නිවාඩු ලබාදිය යුතු බවයි.
"රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ට ලැබෙන නිවාඩුව"(කොළඹ | ලංකාපුවත්) – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් චීන තානාපතිතුමන් සහ චීන රජයේ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිළුලයකට අනුව එම රජය විසින් ප්‍රදානයක් ලෙස 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු සියල්ල ම ඇසුරුම් කර ලබා දීමට නියමිතය.
"නව පාසල් වාරයට පෙර පාසල් නිල ඇඳුම් සිසුන් අතට"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රීලංකන් ගුවන් සේවය තම ගුවන් යානාවල Economy පන්තියේ ගමන් කරන මගීන් වෙනුවෙන් ‘Serendib Delights’ නමින්, ආහාරපාන කල්තබා ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී සේවාවක් ආරම්භ කර තිබේ.
"ශ්‍රීලංකන් ගුවන් සේවය ‘Serendib Delights’ ආහාරපාන පෙර-ඇණවුම් සේවාව දියත් කරයි"(කොළඹ | ලංකාපුවත්) – මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
"LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා යුද හමුදාවේ 65 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර මහතා නිළ වශයෙන් සිය තනතුරේ රාජකාරී ආරම්භ කරයි.
"යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී රාජකාරී අරඹයි"(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
"ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්"(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.
"අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට"(කොළඹ | ලංකාපුවත්) – ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
"වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
"IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්"