බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් හරින්නේ නැහැ

(කොළඹ | ලංකාපුවත්) –  කුමන අභියෝග පැවතිය ද මෙරට බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"බෞද්ධ අධ්‍යාපනය දියුණු කරමින් ඉදිරියට ගෙන යාමේ වගකීම අත් හරින්නේ නැහැ"

‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ ඩිජිටල්කරණය බිම්මටමට ගෙනයෑම කෑගල්ලෙන්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය නිසි ආකාරයින් නොවීමට මූලිකම හේතුව වී ඇත්තේ ඩිජිටල්කරණය පිළිබඳව නීති සම්පාදනය කරන්නන් සහ බිම් මට්ටම අතර තිබුණු දුරස්ථභාවය මෙන්ම ඩිජිටල්කරණය සඳහා දිගුකාලීන සැලැස්මක් නොමැති වීමය.

"‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ ඩිජිටල්කරණය බිම්මටමට ගෙනයෑම කෑගල්ලෙන්"

බයිඩ්න් නව පරපුරට දුන් ‘යෂ්ඨිය‘

(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ජනාධිපති අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීම ගැන පළමු වරට ප්‍රසිද්ධ දේශනයක් සිදු කර තිබේ.

"බයිඩ්න් නව පරපුරට දුන් ‘යෂ්ඨිය‘"

රාජ්‍ය නිලධාරීන්ට පමණක් හිමිවෙන විශේෂ දීමනාව

(කොළඹ | ලංකාපුවත්) – 2024 මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

"රාජ්‍ය නිලධාරීන්ට පමණක් හිමිවෙන විශේෂ දීමනාව"

විජේදාස රාජපක්ෂත් ජනපති සටනට

(කොළඹ | ලංකාපුවත්) –  තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

"විජේදාස රාජපක්ෂත් ජනපති සටනට"

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි"

ජනපති සටනට එන බව සරත් ෆොන්සේකා නිවේදනය කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"ජනපති සටනට එන බව සරත් ෆොන්සේකා නිවේදනය කරයි"

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

"දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්"

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

"වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ"

විදේශ රැකියා ආයතන 200ක් තහනම් කරලා

(කොළඹ | ලංකාපුවත්) –  විවිධ අක්‍රමිකතා මත විදේශ රැකියා ආයතන දෙසීයක බලපත්‍ර තහනම් කර තිබෙන බවද තවත් ආයතන හාරසියයක බලපත්‍ර අත්හිටුවා පරීක්ෂණ පැවැත්වෙන බවද ඇමැති මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

"විදේශ රැකියා ආයතන 200ක් තහනම් කරලා"