බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරි” ගෞරව උපාධි සම්මානය

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරී ගෞරව උපාධි සම්මාන” උපාධිය පිරිනැමේ.

"බෝදාගම චන්දිම නාහිමියන්ට “සාහිත්‍යසූරි” ගෞරව උපාධි සම්මානය"

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දියාවේ සහල් මෙට්‍රික් ටොන් 11,000ක් ‘චෙන් ග්ලෝරි’ නෞකාවෙන් අද (12) කොළඹට ළඟා වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

"ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 11,000ක්"

නාය අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – දිස්ත්‍රික්ක 08 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ(10) නිකුත් කළ එම නිවේදන තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

"නාය අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි"

පළාත් කිහිපයකට තද වැසි

(කොළඹ, ලංකාපුවත්) – පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

"පළාත් කිහිපයකට තද වැසි"

බිම්ස්ටෙක් මීළඟ සභාපතීත්වය තායිලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගිතාව සඳහා වන එකමුතුව හෙවත් බිම්ස්ටෙක් (BIMSTEC) අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (29) පැවැත්වේ.

"බිම්ස්ටෙක් මීළඟ සභාපතීත්වය තායිලන්තයට"

රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලක්ෂ 59ක් වටිනා ක්‍රියාකාරී රෝද පුටු

(කොළඹ, ලංකාපුවත්) – රණක්ෂිතයට පත් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව සිටින දිවයින පුරා විසිරී සිටින රණවිරුවන් 80 දෙනෙකු සඳහා රුපියල් 5,968,000 වටිනා ක්‍රියාකාරී රෝද පුටු බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහාවන සාකච්ඡාවක් රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් පරිදි පැවැත්විණ.

"රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ලක්ෂ 59ක් වටිනා ක්‍රියාකාරී රෝද පුටු"

කොන්දේසි කැඩූ යතුරුපැදි සවාරියක් පොලීසියෙන් නවතයි

(කොළඹ, ලංකාපුවත්) – කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් කල්පිටිය සිට අනුරාධපුරය දක්වා වූ යතුරුපැදි සවාරියක් නවතා දැමීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"කොන්දේසි කැඩූ යතුරුපැදි සවාරියක් පොලීසියෙන් නවතයි"

මගී ප්‍රවාහන ලංගම බස් රථයක් හදිසියේ ගිනි ගනී

(කොළඹ, ලංකාපුවත්) –දඹුල්ල අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී මගීන් ප්‍රවාහනය කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව ඇත.

"මගී ප්‍රවාහන ලංගම බස් රථයක් හදිසියේ ගිනි ගනී"

පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) –මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ඉසුරු මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද(14) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත.

"පාසල් දරුවන් 60කට බඹර ප්‍රහාරයක්"

කාන්තාව ඇගයීමකට ලක් නොවුණත් ඇය කරන්නේ සුවිශේෂී කාර්යභාර්යක්

(කොළඹ, ලංකාපුවත්) – කාන්තාව විවිධ භූමිකා ඔස්සේ සැම විටම සිය පවුල වෙනුවෙන් සමාජය වෙනුවෙන් රට වෙනුවෙන් කැපවුණු චරිතයක් බැවින් ඇය දුර්වල චරිතයක් නොවන බවත් සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළද කාන්තාව නිසි ඇගයීමකට ලක්නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

"කාන්තාව ඇගයීමකට ලක් නොවුණත් ඇය කරන්නේ සුවිශේෂී කාර්යභාර්යක්"