රජයේ රෝහල් සදහා රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියක්  

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රෝහල් සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය මත පදනම් වු රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියක්  (Hospital Health Information Management System)  හදුන්වා දීමට පියවර ගැණේ.

"රජයේ රෝහල් සදහා රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමණාකරන පද්ධතියක්  "

ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සමගාමීව පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් අද(12) සහ හෙට(13) මහනුවර ළමා පුස්තකාලයේදී පැවැත්වේ.

"ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙලක් මහනුවර දී"

පුස්කොළ පොත් සංරක්ෂණයට ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – වසර දහස් ගණනක ශ්‍රී ලාංකීය ඉතිහාසය කියාපාන අතීත උරුමයක් මෙන්ම ජාතික සම්පතක් වූ පුස්කොළ පොත් මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අවශ්‍ය මගපෙන්වීම සහ සහය ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලුම මහා සංඝරත්නයෙන් ඉල්ලයි.

"පුස්කොළ පොත් සංරක්ෂණයට ජනපති මහා සංඝරත්නයේ සහය ඉල්ලයි"

දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් සමයේ දන්සල් සඳහා ජනතාව එක්රැස් කිරීමට බෞද්ධ කොඩිය යොදා නොගන්නා ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දන්සල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් සිදුකරයි.

"දන්සල්වලට බෞද්ධ කොඩිය යොදා ගන්න එපා – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව"

දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කලයේ වැසි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන, සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

"දිවයිනේ බොහෝ පළාත්වලට සවස් කලයේ වැසි"

මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක්

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි සති දෙක තුනේ දී ඇති විය හැකි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු උණ රෝගය ඉහළ යාමේ ප්‍රවනතාවක් පැවැතිය හැකි බව මුල්ලේරියාව උණ රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සදහන් කරයි.

"මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක්"

නුවරඑළිය මහරෝහලට පිවිසෙන මාර්ගය සුළු වැස්සකටත් ජලයෙන් යටවෙනවා

නුවරඑළිය, උඩුපුස්සැල්ලාව මාර්ගයේ පිහිටි රෝහල් හන්දියේ සිට ප්‍රධාන නාමපුවරුව සහිත ස්ථාන දක්වා කොටසේ මේ තත්ත්වය බහුලව දක්නට තිබෙන අතර මේ ප්‍රධාන මාර්ගය දෙපස නිසි සැලසුමකට ඉදිකළ කානු පද්ධතියක් නැතිවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති. ‍එම කොටසේ ඇතැම් තැනෙක කානු ඇත්තේම නැත. තවත් තැනෙක කම්බිදැල් වැටවල් සවිකර ගැනීම සඳහා යටින් බඳින ලද ගඩොල් බැම්මේ වතුර බැසයාමට තබා තිබූ කවුළු වැසී ගොසිනි. එසේම පහළට ජලය ගලායන ලෙස බැඳිය යුතු වුවද අරුම පුදුම ලෙසින් ඉහළට බඳින…

"නුවරඑළිය මහරෝහලට පිවිසෙන මාර්ගය සුළු වැස්සකටත් ජලයෙන් යටවෙනවා"