(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
"ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී අනතුරක්"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සේවයෙන් පහකර තිබේ.
"ජනපති ට්‍රම්ප්ට එරෙහිවූ නිලධාරීන් පිරිසක් ඉවතට"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දී දෙනු ලැබීය.
"අමෙරිකාවේ 47වැනි ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි"(කොළඹ | ලංකාපුවත්) – එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"ටිබෙට් භූ කම්පාවේ මරණ ගණන ඉහළට – 126ක් වෙයි"(කොළඹ | ලංකාපුවත්) – ලොව ධනවත්ම මිනිසා ලෙසින් සැලකෙන එලොන් මස්ක් X සමාජ මාධ්‍ය වේදිකාවේ ඔහුගේ නම ‘කෙකියුස් මැක්සිමස්’ ලෙස වෙනස් කර තිබේ.
"එලොන් මස්ක් නමයි රූපෙයි දෙකම වෙනස් කරයි"(කොළඹ | ලංකාපුවත්) –ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
"මන්මෝහන් සිං වෙනුවෙන් සතියක ශෝක කාලයක්"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබේ.
"හිටපු ජනපති ක්ලින්ටන්ය රෝහල්ගත කරයි"(කොළඹ | ලංකාපුවත්) – රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරයි.
"මේ ශතවර්ෂයේ රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක් – ලෝකයටම සැනසුමක්"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබේ.
"ලොව ලාබාලම චෙස් ශූරයා වූ ඉන්දියාවේ ගුකේෂ්"(කොළඹ | ලංකාපුවත්) – චන්ද්‍ර ගවේෂණ සඳහා ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය නිවේදනය කර තිබේ.
"නාසා සඳ මෙහෙයුම වසර 03කින් ප්‍රමාද කරයි"