(කොළඹ | ලංකාපුවත්) – ප්‍රතිවාදී අපේක්ෂක කමලා හැරිස් සමග යලිත් විවාද කිරීම ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
"හැරිස්ට එරෙහි තවත් ජනාධිපති විවාදයක් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි"Category: WORLD
(කොළඹ | ලංකාපුවත්) – ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් සැලකිය යුතු ලෙස ඉහළ යයි.
"ඇමරිකාවේ පාසැල් ආශ්‍රිතව සිදුකෙරෙන වෙඩිතැබීම් ඉහළට"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
"චීන-අප්‍රිකානු සබඳතාව ජාත්‍යන්තර සබඳතා සඳහා නවීන ආදර්ශයක් බව චීන ජනපති පවසයි"(කොළඹ | ලංකාපුවත්) – අමෙරිකාවේ ජෝර්ජියාහි උසස් පාසලක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
"අමෙරිකාවේ උසස් පාසලක වෙඩි තැබීමක් – 04ක් මරුට"(කොළඹ | ලංකාපුවත්) – ලොව මෙතෙක් සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය අප්‍රිකා රාජ්‍යයක් වන බොට්ස්වානාවේ පතලකින් සොයාගෙන ඇත.
"ලොව දෙවන විශාලතම දියමන්තිය සොයාගැනේ"(කොළඹ | ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙසෙ ත්‍රස්තවාදයෙන් විපතට පත්වූවන්ට තම ගෞරවය පුදකරයි. ඔහු පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ‘සිතාගත නොහැකි තරමේ දුක්පීඩා රැල්ලක්’ නිර්මාණය කර ඇති බවයි.
"ත්‍රස්තවාදයෙන් විපතට පත් වූවන්ට එක්සත් ජාතීන්ගේ ප්‍රධානියාගෙන් උපහාර"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් දිවුරුම්දී ඇත.
"යූනුස් බංග්ලාදේශයේ ප්‍රධානියා ලෙස දිවුරුම්දෙයි"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශයේ විරෝධතාවට නායකත්වය දුන් සරසවි සිසුන්ගේ ප්‍රධාන ඉල්ලීමක් ලෙස එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මොහොමඩ් ෂහාබුඩීන් ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
"බංග්ලාදේශ අන්තර්වාර රජයේ නායකත්වය නොබෙල් ත්‍යාගලාභී මහාචාර්යවරයාට"(කොළඹ | ලංකාපුවත්) – චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි ආරක්ෂාව, පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙයි.
"සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් සුරැකීමට චීන ජනපතිගෙන් උපදෙස්"(කොළඹ | ලංකාපුවත්) – බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට එල්ල වූ දැඩි ජනතා විරෝධය හමුවේ සිය ධුරයෙන් ඉවත් වීමට අගමැතිනිය පියවර ගෙන තිබේ.
"බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ධූරය අතහැර ඉන්දියාවට පලායයි"