(කොළඹ | ලංකාපුවත්) – මේ වන විට දිවයින පුර ක්‍රියාත්මක Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කරයි.
"Clean Sri Lanka ගැන පාර්ලිමේන්තු විවාදයක්"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා එකතු කළ අගය මත බදු (වැට්) එකතු කිරීමේ ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කරුණු පෙන්වා දී තිබේ.
"වාහන ආනයනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්"(කොළඹ | ලංකාපුවත්) – ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
"ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරයා සතු වගකීමක්"(කොළඹ | ලංකාපුවත්) – සිසුන් 300ට අඩු සියලුම පාසල්වල අස්වැසුම ප්‍රතිලාභී නොවන සිසුන්ට පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
"නිදහස් අධ්‍යාපණයේ හිමිකම සුරකීම වෙනුවෙන් රජයෙන් දැවැන්ත පියවරක්"(කොළඹ | ලංකාපුවත්) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වසරේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
"මෝදි, මේ වසරේ ශ්‍රී ලංකාවට – ඉන්දීය තානාපති"(කොළඹ | ලංකාපුවත්) – මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
"ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක අධ්‍යාපන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන සොයා බැලීමක්"(කොළඹ | ලංකාපුවත්) – ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
"‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව විශේෂ රථ වාහන මෙහෙයුමක්"(කොළඹ | ලංකාපුවත්) – අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
"ජාතික බුද්ධි ප්‍රධානී ලෙස රුවන් වනිගසූරිය වැඩ භාර ගනී"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ද කිරීමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේ දී අද (02) විවෘත කෙරුණි.
"කතරගම දේවාලයේ පඬුරුවලින් දරුවන් සඳහා ඉඳිකළ පළමු ඇටමිදුළු බද්ද කිරීමේ ඒකකය විවෘත කෙරේ"(කොළඹ | ලංකාපුවත්) – රට පුරා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
"සියලුම රජයේ ගෙවීම් මේ වසරේ සිට GOVPAY හරහා"