ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්

(කොළඹ | ලංකාපුවත්) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

"ඡන්දේ දාන්න ගමේ යන අයට විශේෂ බස් සේවාවක්"

අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට

(කොළඹ | ලංකාපුවත්) – 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

"අවසන් සටනට රනිල් – සජිත් – අනුර – නාමල් අද කොළඹට"

වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

(කොළඹ | ලංකාපුවත්) – ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

"වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්"

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

"IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්"

මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

"මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්"

මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි

(කොළඹ | ලංකාපුවත්) –  මහනුවර නගරය හා චීනයේ බීජෙයි නගරය අතර “ සහෝදර නගර ගිවිසුම “අත්සන් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහ බීජෙයි නගරාධිපති වුලි ඩොන්ග්ලායි මහතා අතර චීනයේ ගුයියැන්ග් නගරයේදී පසුගියදා පැවති සහෝදරත්ව නගර සමුළුවේදී සිදු කෙරුණි.

"මහනුවර නගරය හා චිනයේ බීජෙයි නගර සහෝදරත්වයෙන් බැදෙයි"

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

(කොළඹ | ලංකාපුවත්) – ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

"සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්"

ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුත්තේ මෙයයි

(කොළඹ | ලංකාපුවත්) –  සැප්තැම්බර් 14 දින වන විට යම් අයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැතිනම් හැඳුනුම්පත සමග අදාළ තැපැල් කාර්යාලයට ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර තමාගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

"ඡන්ද කොළේ නොලැබුණොත් කළ යුත්තේ මෙයයි"

ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට

(කොළඹ | ලංකාපුවත්) – කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පත් කර තිබේ.

"ගීතාගෙන් ගැලවුණ රාජ්‍ය ඇමතිකම සීතාට"

අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න

(කොළඹ | ලංකාපුවත්) –  ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කර තිබේ.

"අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝර්ට් එක ගන්න එන්න"