කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

(කොළඹ | ලංකාපුවත්) – කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් කරන ලද ප්‍රකාශයක ඇතුළත් චෝදනා ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.

"කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි"

ජනතාව සහභාගී වන රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් තහනම්

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙන නිසා උරුමය, අස්වැසුම සහ ජයගමු ශ්‍රී ලංකා වැනි මහජනතාව සෘජුව සම්බන්ධ කරගන්නා රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් සහභාගි නොකර ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

"ජනතාව සහභාගී වන රජයේ ව්‍යාපෘති සඳහා දේශපාලනඥයන් තහනම්"

ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස එක් ජාලයකට

(කොළඹ | ලංකාපුවත්) – ඉදිරි මාස කිහිපයේ දී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

"ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස එක් ජාලයකට"

‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ ඩිජිටල්කරණය බිම්මටමට ගෙනයෑම කෑගල්ලෙන්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය නිසි ආකාරයින් නොවීමට මූලිකම හේතුව වී ඇත්තේ ඩිජිටල්කරණය පිළිබඳව නීති සම්පාදනය කරන්නන් සහ බිම් මට්ටම අතර තිබුණු දුරස්ථභාවය මෙන්ම ඩිජිටල්කරණය සඳහා දිගුකාලීන සැලැස්මක් නොමැති වීමය.

"‘ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030’ ඩිජිටල්කරණය බිම්මටමට ගෙනයෑම කෑගල්ලෙන්"

රාජ්‍ය නිලධාරීන්ට පමණක් හිමිවෙන විශේෂ දීමනාව

(කොළඹ | ලංකාපුවත්) – 2024 මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට වාර්තා කිරීමට අපොහොසත් වූ රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.

"රාජ්‍ය නිලධාරීන්ට පමණක් හිමිවෙන විශේෂ දීමනාව"

විජේදාස රාජපක්ෂත් ජනපති සටනට

(කොළඹ | ලංකාපුවත්) –  තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

"විජේදාස රාජපක්ෂත් ජනපති සටනට"

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

"ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි"

ජනපති සටනට එන බව සරත් ෆොන්සේකා නිවේදනය කරයි

(කොළඹ | ලංකාපුවත්) –  ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

"ජනපති සටනට එන බව සරත් ෆොන්සේකා නිවේදනය කරයි"

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

(කොළඹ | ලංකාපුවත්) – දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

"දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්"

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ

(කොළඹ | ලංකාපුවත්) – වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

"වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව අවලංගු කෙරේ"