Rising Stars බැඩ්මින්ටන් ඇකඩමියෙන් විදෙස් ක්‍රීඩකයන්ට ආරාධනා

(කොළඹ | ලංකාපුවත්) –  මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising Stars Badminton Academy හි නිර්මාතෘ හා සභාපති ක්ලැරන්ස් හෝමර් (Clarence Homar) මහතා පවසයි.

"Rising Stars බැඩ්මින්ටන් ඇකඩමියෙන් විදෙස් ක්‍රීඩකයන්ට ආරාධනා"

ICC වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ.

"ICC වාර්ෂික සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ"

යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට

(කොළඹ | ලංකාපුවත්) – 2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.

"යුරෝපා පාපන්දු කුසලානය ස්පාඤ්ඤයට"

චමරීට කොදෙව් දූපත්වලින් කැඳවීමක්

(කොළඹ | ලංකාපුවත්) – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්කරගෙන තිබේ.

"චමරීට කොදෙව් දූපත්වලින් කැඳවීමක්"

ඇෆ්ගනිස්තානය T20 අවසන් පූර්ව වටයට

(කොළඹ | ලංකාපුවත්) – T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අද (25) පැවැති තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

"ඇෆ්ගනිස්තානය T20 අවසන් පූර්ව වටයට"

ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ | ලංකාපුවත්) – ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරි කන්නංගර මහතා ඔස්ට්‍රේලියාවේදී අභාවප්‍රාප්ත වී තිබේ.

"ක්‍රීඩා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සිරි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වෙයි"

රාජකීය විද්‍යාලයේ 2024 රග්බි තරග 15වැනිදා ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) – කොළඹ රාජකීය විද්‍යාලය 2024 පාසල් රග්බි ශූරතාවය ජූනි 15වැනිදා ආරම්භවේ.

"රාජකීය විද්‍යාලයේ 2024 රග්බි තරග 15වැනිදා ඇරඹෙයි"

LPL වෙන්දේසියේදී මතීෂ පතිරණට සල්ලි මල්ලක්

(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ දැවැන්ත මුදලකට මිලදීගනු ලැබීය.

"LPL වෙන්දේසියේදී මතීෂ පතිරණට සල්ලි මල්ලක්"

සණස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2024 දක්ෂතා සහ එකමුතුකමේ සමඟින්

(කොළඹ | ලංකාපුවත්) –  සණස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2024 නාරාහේන්පිට ශාලිකා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එහි අසිරිය දිග හැරෙන අතර, අමතක නොවන ක්‍රීඩා විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීමට වේදිකාව සකසද්දී ක්‍රිකට් ක්‍රීඩාව පෙර නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. චරිත් නිලංක ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ සණස ජාතික තරුණ සම්මේලනය විසින් සංවිධානය කරන ලදී.

"සණස ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය 2024 දක්ෂතා සහ එකමුතුකමේ සමඟින්"

කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලබන මස ශ්‍රී ලංකාවට

(කොළඹ | ලංකාපුවත්) – සීමිත ඕවර තරගාවලි ද්විත්වයකට එක්වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලබන මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිතය.

"කොදෙව් කාන්තා ක්‍රිකට් පිල ලබන මස ශ්‍රී ලංකාවට"