සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට

(කොළඹ | ලංකාපුවත්) –  ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් හැදින්වෙන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වේ.

"සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට"

2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

(කොළඹ | ලංකාපුවත්) –  සනත් ජයසූරිය මහතා 2026 T20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත.

"2026 T20 ලෝක කුසලානය දක්වා ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට"

නිශාන් පිරීස් ශ්‍රී ලංකා කණ්ඩායමට

(කොළඹ | ලංකාපුවත්) –  නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා දකුණත් පිටදග පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස් කැඳවා තිබේ. ඒ ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දුගේ ආදේශකයක් ලෙසිනි.

"නිශාන් පිරීස් ශ්‍රී ලංකා කණ්ඩායමට"

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

(කොළඹ | ලංකාපුවත්) –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

"සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්"

ලෝක වාර්තාවක් සමග සමිත දුලාන් පැරාලිම්පික් රිදී පදක්කම දිනාගනී

(කොළඹ | ලංකාපුවත්) – 2024 පැරිස් පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.

"ලෝක වාර්තාවක් සමග සමිත දුලාන් පැරාලිම්පික් රිදී පදක්කම දිනාගනී"

ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාව ඉස්කෝල පොතට හදුන්වා දෙයි

(කොළඹ | ලංකාපුවත්) – ඕස්ට්‍රේලියානු පාසලක් ඔවුන්ගේ සිසුන් සඳහා විෂය මාලාවේ ප්‍රාථමික විෂය කොටසක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව නම් කර ඇත.

"ඕස්ට්‍රේලියාව ක්‍රිකට් ක්‍රීඩාව ඉස්කෝල පොතට හදුන්වා දෙයි"

ICCයෙන් චමරිට සම්මානයක්

(කොළඹ | ලංකාපුවත්) – 2024 වසරේ ජූලි මාසය සඳහා වූ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.

"ICCයෙන් චමරිට සම්මානයක්"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ලැබුණු සුබ ආරංචිය

(කොළඹ | ලංකාපුවත්) –  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබේ.

"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැන ලැබුණු සුබ ආරංචිය"

වත්තල පෙගසස් රීෆ් හෝටලයේ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අතිඋත්සවාකාර ආකාරයෙන් ඇරඹෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ආයතනික කාර්ය මණ්ඩල සඳහාම පමණක් වෙන්වූ සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය ලෙස ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධාන කරන ලද “බැට්ල් ඔෆ් ද රීෆ්” සැණකෙළිය 2024 ජූලි 27 වැනිදා අති උත්කර්ෂවත් ආකාරයෙන් වත්තල පෙගසස් රීෆ් හෝටලයේදී පැවැත්වුණි.

"වත්තල පෙගසස් රීෆ් හෝටලයේ “බැට්ල් ඔෆ් ද රීෆ්” වෙරළ ක්‍රීඩා සැණකෙළිය අතිඋත්සවාකාර ආකාරයෙන් ඇරඹෙයි"

අරුණගේ ප්‍රතිඵලය අහෝසි කරයි

(කොළඹ | ලංකාපුවත්) – පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

"අරුණගේ ප්‍රතිඵලය අහෝසි කරයි"