මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා

නව ආර්ථික ප්‍රතිසංස්කරණ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම හා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජය මානසික වශයෙන් සූදානම් කිරීමට ගත් උත්සාහය ඇගයීමට ලක්කරමින් බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන ‘ද බෑන්කර්’සගරාව විසින් ආසියා පැසිපික් කලාපයේ 2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස නම් කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ඊට අදාළ සම්මානය ප්‍රදානය කිරීම ලබන (24) දින බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ද බෑන්කර් සගරාවේ ප්‍රධාන මූලස්ථානයේ දී සිදු කෙරේ. ඒ සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හෙට…

"මුදල් අමාත්‍යවරයාට හිමි ‘ද බෑන්කර්’ සම්මානය 24දා"

දකුණු ආසි­යාව ජය­ගත් ABM බැට­රිය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මෝටර් රථ ලෙඩ් ඇසිඩ් බැටරි නිෂ්පාදකයෙක් වන සීමාසහිත ඇසෝසියේටඩ් බැටරි මැනුෆැක්චර්ස් (සිලෝන්) (ඒ.බී.එම්.) සමාගම ශ්‍රී ලංකා තත්ත්ව ආයතනය සංවිධානය කරන ජාතික තත්ත්ව සම්මානය මධ්‍ය පරිමාණ නිෂ්පාදන දිනා ගැනීමට සමත් විය. පසුගියදා කොළඹ පවත්වන ලද තත්ත්ව සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. ශ්‍රී ලංකාවේ තත්ත්ව කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්ව ආයතන හඳුනාගැනීම සඳහා ජාතික තත්ත්ව සම්මාන උළෙල වාර්ෂිකව පවත්වනු ලැබේ. මෙම සම්මාන උළෙල සඳහා ‍තෝරාගැනීමේ පටිපාටියේ පදනම වන්නේ අමෙරිකන් එක්සත්…

"දකුණු ආසි­යාව ජය­ගත් ABM බැට­රිය"

‘නීලහරිත මහා සංග්‍රාමය’ කෝල්ට්ස් පිටියේ දී

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර 4වැනි වරට පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය ‘නිලහරිත මහා සංග්‍රාමය’ මේ 20 හා 21 දෙදින කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වේ. ගම්පහ බණ්ඩාරනායක විදුහල් පිලේ නායක ලෙස සසිරි අධිකාරි කටයුතු කරන අතර තනුක දාබරේ ලුම්බිණි විද්‍යාල කණ්ඩායමට නායකත්වය ලබා දෙයි. මේ තරගයෙන් කොළඹ ලුම්බිණි විද්‍යාලය එක් ජයක් හිමිකරගෙන ඇති අතර පසුගිය වසරේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ලුම්බිණි විද්‍යාලය මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී තරග දොළහකට සහභාගී…

"‘නීලහරිත මහා සංග්‍රාමය’ කෝල්ට්ස් පිටියේ දී"

මහ­ජන බැංකුව ජාත්‍ය­න්තර කාන්තා දිනය සම­රයි…

මාර්තු මස 8 වැනිදාට යෙදී තිබුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ සැමරුම් උත්සවයක් මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී / සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන බැංකු මූලස්ථාන ශාඛාවේදී ඊයේ (08) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක, ශ්‍රී ලංකා ආරක්ෂක විiාලයේ විදුහල්පති ධම්මිකා ජයනෙත්ති සහ ප්‍රවීණ නිවේදිකාවක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන රේණුකා බාලසූරිය යන මහත්මීන් ද සහභාගී වූහ. මෙහිදී කාන්තාවන් වෙනුවෙන් ම හඳුන්වා දී ඇති…

"මහ­ජන බැංකුව ජාත්‍ය­න්තර කාන්තා දිනය සම­රයි…"

වෝටර්ස්එජ් හෝට­ල ෙය් දැවැන්ත විනෝ­දා­ස්වාද මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­කි­රීම සඳහා මුල­පු­රයි

සුන්දර දියවන්නාව අසබඩ පිහිටි වෝටර්ස් එජ් හෝටලය එහි සුහද සත්කාරය සහ ප්‍රණීත ආහාරපාන පිරිනමන අවන්හල් රැස ආදිය නිසා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇති හෝටලයකි. එමෙන්ම විශේෂ උත්සව ආදිය පැවැත්වීම සඳහා බොහෝ දෙනකු වෝටර්ස් එජ් හෝටලය තෝරා ගැනීමට මේ වන විට පෙළඹී සිටිති. මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ අදහස් මූලික කරගෙන, වෝටර්ස් එජ් හි සභාපති චමත් ද සිල්වා සහ සාමාන්‍යාධිකාරී රොහාන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ එහි නව ව්‍යපෘති රැසක් දියත්…

"වෝටර්ස්එජ් හෝට­ල ෙය් දැවැන්ත විනෝ­දා­ස්වාද මධ්‍ය­ස්ථා­න­යක් ඉදි­කි­රීම සඳහා මුල­පු­රයි"