SPORT 0 ශ්රී ලංකාවට ඉන්දිකගෙන් රිදී පදක්කමක් Written by:chanakaPosted on:6th April 20186th April 2018 (කොළඹ, ලංකාපුවත්) – 21 වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ.