SPORT 0 ක්‍රිකට් නිලවරණය මැයි 31 පැවැත්වීමට නීතිපති උපදෙස් Written by:chanakaPosted on:11th May 2018 (කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මෙම මස 31 වනදා පැවැත්වීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා සඳහන් කළේය.