(කොළඹ, ලංකාපුවත්) –ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල – අපේගම පරිශ්රයේදී පැවැත්වේ.
නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේ, පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මෙන්ම වත්මන් දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවය.