(කොළඹ, ලංකාපුවත්) – හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
ඒ අනුව අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දින පහ තුල කරච්ච් නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙන බව සඳහන් වේ.