LOCAL 0 පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ් Written by:chanakaPosted on:20th January 2020 (කොළඹ, ලංකාපුවත්) – සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් පෙබරවාරි මස 03 වනදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කළේය.