LOCAL 0 මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 2,893ක් දක්වා ඉහළට Written by:chanakaPosted on:17th August 2020 (කොළඹ, ලංකාපුවත්) – මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ ඊයේ හඳුනාගත් නව රෝගීන් තුන්දෙනා ද සමඟිනි. එසේම මේ දක්වා සුවය ලැබු සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2, 670 කි.