(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 12 ඉක්මවූ දරුවන්ට මුඛ ආවරණ පැළඳීම අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
කොරෝනා ගෝලීය වසංගතයට එරෙහි නවතම පියවර ප්‍රකාශයට පත් කරමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් මේ බව කියා සිටියා.
ළමයින් වෙතින් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන බවට මෙතෙක් තහවුරු වී නැතත් ඒ සඳහා සාධක පවතින බව වෛද්‍ය විශේෂඥයන් පවසයි.