LOCAL 0 ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය Written by:chanakaPosted on:27th August 2020 (කොළඹ, ලංකාපුවත්) – කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමට අනුමැතිය හිමිව ඇත.