ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක්දුරට අවම කරන්නැයි දැනුම් දීමක්

(කොළඹ, ලංකාපුවත්) –එළඹෙන උත්සව සමයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණීම හැකිතාක් අවම කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් කෙරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබයි.

පසුගිය දින තුනක කාලය තුළ දී එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 70කට අධික පිරිසක් වාර්තා වී ඇත.

මේ නිසා දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරීයාමේ වැඩි අවධානමක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *