(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය සුපිරි නළු අමීර් ඛාන්ට කොවිඩ් ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අමීර් ඛාන් සමාජ මාධ්‍ය තුළ පෙනී නොසිටින අතර, ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ, අමීර් ඛාන්ට කොවිඩ් වැළඳී ඇති බවයි.
56 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනය වන බව සදහන් වේ.
රන්බීර් කපූර්, මනෝජ් බජ්පායි, කාර්තික් ආර්යන් සහ සිද්ධාන්ත් චතුර්වේධි යන නළු නිළියන්ට ද මෑතකදී කොවිඩ් ආසාදනය වී තිබුනි.