(කොළඹ, ලංකාපුවත්) –මෙරටින් තවත් කොවිඩ් මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මෙම මරණ ඊයේ (30) දින තහවුරු කර ඇති අතර මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 94 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 100 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය වේ