LOCAL 0 බැසිල් තවත් නඩුවකින් නිදොස් කොට නිදහස් Written by:chanakaPosted on:28th February 2022 (කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ කඩුවෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකින් ඔහු නිදෝස් කොට නිදහස් කිරීමට එම අධිකරණය නියෝග කර තිබේ.